පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ලොව බලවත්ම කාන්තාවන් අතර චීන කතුන් වැඩිවෙලා.
ෆෝබ්ස් සඟරාව විසින් ප්‍රකාශයට පත් කර ඇති 2016 ලොව බලවත්ම කාන්තාවන්ගේ ලැයිස්තුව අතර චීන කාන්තාවන්ගේ නම් පෙරට වඩා වැඩි වී තිබේ.
සාමාන්‍යයෙන් ලොව බලවත්ම කාන්තාවන් අතර නිරන්තරයෙන් කියැවෙන බටහිර නම් අතරට, ආසියානු කාන්තාවන්ගේ බලය වැඩිවීම සැලකිය යුතු භූ දේශපාලනික ක්‍රියාවලියක් බව විශ්ලේෂකයෝ පවසති.
මේ අතර, මෙවර ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට පෙර පරිදිම ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් සමත්ව සිටියි.
එහිදී, එම ලැයිස්තුවේ ඇමෙරිකානු කාන්තාවන් 51 දෙනෙකු ඇතුළත් වෙමින්, එහි වැඩි ගෞරවය ඇමෙරිකාව වෙත නතු කරගත්තත්, දෙවැනි ස්ථානය චීනය විසින් අත්පත් කරගෙන තිබේ.
එසේ ඉදිරියට පැමිණි චීන කාන්තාවන් අතර, අලිබබා වාණිජ වෙබ් අඩවියේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීනී ලුසී පෙන්ග් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් මාගරට් චෑන් පෙරමුණේ සිටිති.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
