පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ලිංගික හැසිරීමට අසීරු ඉරියව් භාවිත කළොත් වැඩ වරදී.
අසීරු ඉරියව් භාවිත කරමින් ලිංගිකව එක්විමේදී විවිධ සංකූලතා ඇති විය හැකි බව අනාවරණ වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒඩ්ස් මර්ධන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පැවසුවේ ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකුට තමන්ට ප්‍රිය උපදවන අයුරින් ලිංගිකව එක්විය හැකි බවයි. එහෙත් ඊට අනුගමනය කරන ඇතැම් ඉරියව් ඔස්සේ කාන්තාවට මෙන්ම පුරුෂයාටද මාංශ පේෂි රෝග සහ ශාරිරික දුබලතා ඇති වීමට ඉඩ කඩ පවතී. එබැවින් ලිංගික එක්වීමේදී අසීරු ඉරියව් භාවිත නොකළ යුතු බව වෛද්‍යවරු පවසනවා.
වැරදි ඉරියව් හෝ අසිරු ඉරියව් ඔස්සේ ලිංගිකව එක්වීමේදී කාන්තාවන් වඳ භාවයට පත්වන බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වාර්තා සම්බන්ධයෙන්ද වෛද්‍ය සිසිර ලියනගේගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ මෙතෙක් එවැනි තත්වයක් හදුනා ගෙන නොමැති බවයි.
එහෙත් ගර්භණි සමයේදී විවිධ ඉරියව් හරහා ලිංගිකව එක්වීම නුසුදුසු බවයි වෛද්‍යවරයාගේ මතය වන්නේ.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
