පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
කාජල්ට පැන්න මළක්. (Video)
බොලිවුඩ් ලෝකය කිව්වම ඕනම ලෝකයෙකුට මැවිලා පෙන්නේ නළුවන්ට වඩා නිළියන්ව. මොකද බොලිවුඩ් පුරයේ ඉන්න නිළියන්ගේ ආකර්ශනීය බව ඒ තරම් ලොකු නිසා. ඒ වුණත් මේ බොලිවුඩ් නිළියන් සමහරුන්ට මාධ්‍ය ඉදිරියේ කතා කරනකොට පොඩ්ඩක් අවුල් යනවා. එහෙම වෙන්නේ මාධ්‍යවේදීන්ගේ දරුණු ප්‍රශ්න නිසා වෙන්නත් පුළුවන්.
මේ අවුල් යන පැත්තෙන් වඩාත් ආකර්ශනීය නිළියක් තමා කාජල් කියන්නේ. ඉන්දියාවේ ඉන්න සුපිරිම නිළියක් නේ කාජල්. හැබැයි මෙයාගේ ඉතිහාසය ගත්තම මාධ්‍ය ඉදිරියේ අවුල් වෙලා මළ පැනපු අවස්ථා ගොඩක් තියෙනවා. ඒ අවස්ථා ගොඩට කාජල් තවත් එකක් මේ ළඟදී එක්කළා.
ඒක මෙහෙමයි වුණේ. කාජල් සහ ශාරුක් රඟන අලුත්ම චිත්‍රපටය සඳහා තිබ්බ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට කාජල්ට ටිකක් මළ පනිනවා. ඒකට හේතුව කාජල්, ශාරුක් රඟන ” දිල්වාලේ ” චිත්‍රපටය දීපිකා සහ රන්විර් රඟන චිත්‍රපටය සමඟ සටනක් ඇතිවෙයි නේද කියලා අහපු ප්රශ්නයයි.
මේ ප්‍රශ්නයට උත්තර දුන්න කාජල් මළ පැනලා වගේ කිව්වේ කටවහගෙන හරියමන් ප්‍රශ්නයක් අහන්න කියලා.
මේක පොඩි සිද්ධියක් ඒත් ඉතින් ඉන්දියාවේ මාධ්‍ය තමා මේක ලොකු සිදුවීමක් කරලා තියෙන්නේ.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
