පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
සමනළීගේ වාර්තාව.
හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා සිංහල සිනමා ඉතිහාසයේ අමරණීය වර්තාවන් සනිටුහන් කළා. ඇතැම් ඒවා කාටවත්ම බිඳින්න නම් බැහැ. ඇයගෙන් පසුව ඇයගේ පරපුරේ කිහිප දෙනෙක්ම ක්ෂේත්රයට පිවිසුණා. ඒ අතරින් සමනළී ෆොන්සේකා විශේෂ වෙනවා. මොකද ඇයත් දැන් මාලිනී මෙන්ම වාර්තා තියන්න පටන් අරගෙන නිසා. සමනලී පසුගියදා නිමාව දුටු කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ තිරගත වූ සිංහල චිත්‍රපටයන් වැඩි ප්‍රමාණයක රඟපෑ එකම නිළියයි.
ඇය එහි චිත්‍රපට තුනකම රංගන දායකත්වය සපයලා තිබුණා. නම් වශයෙන් කිව්වොත් ප්‍රේමය නම්, මෝටර් බයිසිකල් සහ නිම්නයක හුදකලා වී. මේ චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන නිළිය වූයේ සමනලී. එකම නිළියක් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වන්නේ ඉතාම කලාතුරකින්. තව විදිහකින් කිව්වොත් එහෙම වෙන්නේ ද නැති තරම්. ඒ අතරින් සමනළී මේ තිබ්බේ අපූරු වාර්තාවක්.
ඔය අතර සමනළී ගැන තව බෙහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. ඒ ඇය ජාත්‍යන්තර සිනමා උලෙළේ සමාරම්භයට සමනළී සැරසී සිටි ගවුම් විලාසිතාව අමුතුම එකක් නිසා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
