පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
රන්බීර් දීපිකාගේ අලුත්ම චිත්‍රපටය අද එළියට. (Video)
ශාරුක් කාජල්ට පස්සේ බොලිවුඩයේ බිහිවු ගැළපෙනම ජෝඩුව රන්බීර් දීපිකා කියලනේ ගොඩක් අය කියන්නේ.
සැබැ ජිවිතයේ පෙම්වතුන් හැටියට වෙන්වුණාට පස්සේ මේ දෙන්නා මුලින්ම රගපෑවේ “යේ දිවානි හේ දිවානි“ චිත්‍රපටියේ. ඒක අති සාර්ථක වුණා.
රන්බීර් දීපිකා ඊළගයට රගපාන තමාෂා ෆිල්ම්එක එළිදක්වන්නේ අද. ඒක ඊටත් වඩා සාර්ථක වෙයි කියලයි ගොඩක් අය හිතන්නේ.
මොකද රූගත කිරීම් පටන් ගත්ත දවසේ ඉදලම ෆිල්ම් එකට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණනේ.
කොහොම නමුත් තමාෂා ෆිල්ම් එක ගැන වැඩිපුරම බලාපොරොත්තුවෙන් ඉන්නේ රන්බීර් කපූර්. ඒ මීට කලින් ඔහු රගපෑ ෆිල්ම් දෙක තුනම වැරදුණ නිසා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
