පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ආකර්ශණීය කාන්තාවන් අතර ජැක්ලින්ට තුන්වැනි තැන. (Full List)
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස්ට ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් කරන ලද සමීක්ෂණයක් අනුව 2014 වසරේ ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවැනි තැන හිමිව ඇත.
Doe-eyed beauty (මුවන්ගේ ඇස් සහිත රූමතිය) නමින් හැඳින්වෙන ජැක්ලීන් මෙම ලැයිස්තුවේ කත්රිනා කායිෆ් සහ ප්‍රියංකා චොප්රාට වඩා ඉදිරියට පැමිණ සිටීම විශේෂත්වයකි.
මෙම සමීක්ෂණය අනුව ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය කාන්තාව වන්නේ බොලිවුඩ් නිළි සනී ලියොන් ය. දෙවන ස්ථානය සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන්ට හිමි වී තිබේ.
ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් කරන ලද සමීක්ෂණය අනුව ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා මෙසේ ය.
1. සනී ලියොන්
2. දීපිකා පාදුකෝන්
3. ජැක්ලීන් ෆර්නැන්ඩස්
4. කට්රිනා කායිෆ්
5. ශ්‍රියා සරන්
6. ප්‍රියංකා චොප්රා
7. ශ්‍රද්ධා කපූර්
8. නාගීස් ෆක්රි
9. ආශා භාට්
10. ලීසා හේඩ්න්
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
