පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
සනි ලියොන් සාපරාධී වැඩක.
සනි ලියොන් නම්වූ බොලිවුඩ්පුරයේ අනුරාගික නිළියට නිරතුරුවම පාහේ චෝදනාවන්ට මුහුණ දීමට සිදුවෙනවා නිල් චිත්‍රපටවල රඟපෑමෙන් පසුව බොලිවුඩ් සිනමා ලෝකයට පා තැබු ඇයට මේ අයුරින් චෝදනා එල්ල වෙන්නේ ඇගේ ‘පරණ පුරුදු’ අත් නොහැරිය නිසා බවට කිසිම සැකයක් නැහැ.
පසුගියදා ඇයට එරෙහිව ඉන්දීය පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් වුණා. මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන ‘මාගෝ’ හි පදිංචිකරුවෙක්. අරුන් පරුලෙකර් නම්වූ ඔහු, මාගෝ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ සනි ලියොන්, අන්තර් ජාලයේ අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යන බවයි. එහි ඇය විසින් රඟ දක්වන ලද නොයෙකුත් නිරුවත් ජවනිකා රැගත් දර්ශන මෙන්ම ඇගේ නිරුවත් ඡායාරූප ද ඇතුළත් කර ඇතැයි අරුන් තම පැමිණිල්ලෙහි සටහන් කර තිබෙනවා. සනි ලියොන්ගේ මේ ක්‍රියාව ඉන්දියාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පනතෙහි 67 වැනි වගන්තියෙන් පැහැදිලි කෙරෙන අසභ්‍ය නිරූපණයන්ට අදාළ වගන්තිය උල්ලංඝනය කිරීමකැයි ද ඔහු පෙන්වා දෙනවා. මේ නිසා සනි ලියොන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ගවලට එළඹෙන ලෙස ද ඔහු පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
“මේ වෙබ් අඩවියේ දැක්වෙන නිරූපණ සමාජයට හානිකරයි. මේ කටයුත්ත සාපරාධී අදහසකින් කළ දෙයක්” ඔහු තවදුරටත් ප්‍රකාශ කරනවා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
