පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ක්‍රිකට් කාන්තාවෝ රට හොල්ලා කොදෙව්වෝ පරදයි. - SLvsWI
ශෂිකලා සිරිවර්ධනගේ ඇති විශිෂ්ට ලකුණු 42ත් සමග ඊයේ R. Premadasa පිටියේ පැවති ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන එක්දින තරඟයේ කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ICC කාන්තා ශුරතාවයේ ඔවුන් ලැබූ ප්‍රථම ජය මෙයයි.
පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 42.3 කදී සියල්ලන්ම ලකුණු 124කට දවාගැනීමට ලංකා කාන්තාවෝ සමත් විය.
මෙහිදී Stefanie Taylor (43) සහ Kycia Knight (28) පමණක් වැඩි ලකුණු ලෙස ලබාගැනීමට සමත් විය.
ලංකා කාන්තාවෝ මෙම ලකුණු සීමාව පන්දුවාර 39.2 කදී ලකුණු 127ක් ලෙස පසු කරන්නට සමත් විය.
ශෂිකලා සිරිවර්ධනගේ අගනා පිතිහරඹයක ප්‍රතිඵලය ලෙස මෙම ජයග්‍රහණය ලබාගත හැකි වූ අතර යශෝධා මෙන්ඩිස් ද ලකුණු 27කින් ප්‍රබල සහයක් දැක්වීය.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
