පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Chamu Sriගෙයි, පියුමිගෙයි අලුත් වීඩියෝවේ Photos ලීක් වෙයි.
චමු ශ්‍රී කියන්නේ කවුද කියලා කට්ටියට අමුතුවෙන් රචනා ලියන්න ඕනේ නෑ නේ. ඉරාජ්ගේ රැල්ලෙන් පස්සෙන් අඩ නිරුවත් දර්ශන සහිත පෙරළිකාර මියුසික් වීඩියෝ කරන ඊළඟ ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ මොහුයි.
ප්‍රේම සටන සහ ක්ලියෝපැට්රා මියුසික් වීඩියෝ දෙක හරහා අතිශය ජනප්‍රිය වෙච්ච පියුමි ශ්‍රීනායක චමු ශ්‍රී ගේ මීළඟ මියුසික් වීඩියෝවට කැමති වෙන්න කළින් ගොඩක් බය වෙලා තියෙනවාලු. මොකද ඒ තරම්ම ඒක පෙරළිකාර වීඩියෝවක්ලු.
ආරංචියේ හැටියට නම් ලංකාවේ කිසිම මියුසික් වීඩියෝවක මේ වගේ දෙයක් කරලා නැහැලු. මේකේ කතාව, සින්දුව සහ වීඩියෝව වෙනස් කියන වචනයට සාධාරණයක් කරනවලු.
දැනටමත් මේකේ Photos වගයක් ලීක් වෙලා තියෙනවා. ඒවා දැක්කම නම් එක දවසින් YouTube එකේ නම්බර් 1 වෙයි කියලා අපිටත් හිතෙනවා.
පියුමි කියන විදියට මේ වීඩියෝ එක දැකලා කට්ටිය එයාට අනිවාර්යෙන් බනිනවලු.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...






