Showing posts with label Piumi Srinayaka. Show all posts

Chamu Sriගෙයි, පියුමිගෙයි අලුත් වීඩියෝවේ Photos ලීක් වෙයි.


චමු ශ්‍රී කියන්නේ කවුද කියලා කට්ටියට අමුතුවෙන් රචනා ලියන්න ඕනේ නෑ නේ. ඉරාජ්ගේ රැල්ලෙන් පස්සෙන් අඩ නිරුවත් දර්ශන සහිත පෙරළිකාර මියුසික් වීඩියෝ කරන ඊළඟ ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ මොහුයි.

ප්‍රේම සටන සහ ක්ලියෝපැට්රා මියුසික් වීඩියෝ දෙක හරහා අතිශය ජනප්‍රිය වෙච්ච පියුමි ශ්‍රීනායක චමු ශ්‍රී ගේ මීළඟ මියුසික් වීඩියෝවට කැමති වෙන්න කළින් ගොඩක් බය වෙලා තියෙනවාලු. මොකද ඒ තරම්ම ඒක පෙරළිකාර වීඩියෝවක්ලු.

ආරංචියේ හැටියට නම් ලංකාවේ කිසිම මියුසික් වීඩියෝවක මේ වගේ දෙයක් කරලා නැහැලු. මේකේ කතාව, සින්දුව සහ වීඩියෝව වෙනස් කියන වචනයට සාධාරණයක් කරනවලු.

දැනටමත් මේකේ Photos වගයක් ලීක් වෙලා තියෙනවා. ඒවා දැක්කම නම් එක දවසින් YouTube එකේ නම්බර් 1 වෙයි කියලා අපිටත් හිතෙනවා.

පියුමි කියන විදියට මේ වීඩියෝ එක දැකලා කට්ටිය එයාට අනිවාර්යෙන් බනිනවලු.