පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
දවස් 5ට මම 5 දෙනෙක් තියාගන්නවා, weekend අවංක කෙනා එක්ක – නිළියක් කියලා.
ලාංකීය සිනමාවේ නළු නිළියන් අතර වඩාත්ම ජනප්‍රිය පුද්ගලයා බවට පත්ව සිටින සුනිල් ටී ඔහුගේ ජීවිතයේ ආදරය, විවාහය ගැන වගේම නළු නිළියන් ගැන එක්තරා පුවත්පතකට මෙහෙම දෙයක් කියලා තිබුණා.
අද සමහර අලුත් නිළියන් ගැන කතා හැදෙන්නේ ඇයි? ඔවුන් මුදල් හම්බ කරන්න විවිධ වැඩ කරනවාද?
මම තරම් නිළියෝ ක්ෂේත්රයට හඳුන්වා දුන්න නිෂ්පාදකයෙක් නැති තරම්. ‘‘ජීවිතේ ලස්සනයි’’ කියලා මම හැදූ චිත්‍රපටයෙන් අලුත් නිළියන් 4 දෙනෙක් සිනමාවට හඳුන්වා දුන්නා. ඒ නිළියෝ එතකොට අවේ බස්වල. සමහරු බොහොම දුප්පත්. චිත්‍රපටය ඉවරවෙන්න කලින් 4 දෙනාම කාර් ගත්තා. මට හරි ආඩම්බරයි. ඒ අය කාර් ගත්ත විදිහ මට වැඩක් නෑ. අද ඒ 4 දෙනාම හොඳ තත්ත්වයක ඉන්නවා. සමහරු කියනවා, මේ අය අනවශ්‍ය දේවල් කරලා සල්ලි හම්බ කරනවා කියලා. සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.ඒ 4 දෙනාගෙන් එක නිළියෙක් මට දවසක් අපූරු කතාවක් කිව්වා. මම ඇහැව්වා, ඔයාට මොනවද තිබෙන ප්‍රශ්න කියලා. ප්‍රශ්න නම් ගොඩක් තිබෙනවා. මම ඒවාට මුහුණ දෙනවා කියලා. කොහොමද කරන්නේ කියලා ඇහුවාම සතියේ දවස් 5ට මම බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා 5 දෙනෙක් තියාගන්නවා කිව්වා. ඒ 5 දෙනාට ටෙලිෆෝන් නොම්බර 5ක් දෙනවා. හැබැයි ඒ 5 දෙනා ලොකු සල්ලිකාරයෝ. සෙනසුරාදා හා ඉරිදා අවංක බෝයිෆ්‍රෙන්ඩ් තියාගන්නවා. එයාට වෙනම නොම්බරයක් දෙනවා. මේ අර නිළිය කිව්ව කතාව. ඔහොම තමයි එයා ජීවිතේ ගෙනියන්නේ. අපට හැමදාම ෆන්ෂන් තිබෙනවා. පාටි තිබෙනවා. ඒවාට සල්ලි තියෙන්න ඕනෑ. අපි ජනප්‍රිය වෙන්න වෙන්න පුදුම ඩිමාන්ඩ් එකක් තිබෙන්නෙ. ඉතිං බෝයි ෆ්‍රෙන්ඩ්ලා අතදිගහැර අපට වියදම් කරනවා. එයා හොඳ ළමයෙක්. නමුත් මේ සමාජය මගින් ඇය නරකට යොමුකරලා. ජනප්‍රිය වීම නිසා මේ තත්ත්වය හරියට මේන්ටේන් කරන්න වෙනවා. එතකොට සල්ලි ඕනෑ, කාර් එකක් ඕනෑ. ඉතිං අයියේ මම වැරැදිද කියන්න. මම කිව්වා, නංගි ඔයා හරි. කල්පනාවෙන් යන්න. 5 දෙනා එක දවසට හම්බවුණු දවසට ඉවරයි. බෝයිෙෆ්රන්ඩ්ට අසුවුණොත් එ්කත් ඉවරයි කියලා.මේ අලුත් නිළියන් බඳින්න කැමැත්තක් නෑ. සමහරු නම් ඉක්මනින් බඳිනවා. බැඳලා අයින් වෙනවා. මම ගෙනා අනර්කලී දැන් ඒ විදිහට තමයි ඉන්නේ. ඇය විවාහ වෙලා දැන් ඇමරිකාවේ ඉන්නේ. ඒ වගේ ඔලුව කල්පනා කරලා වැඩකරන නිළියන් අඩුයි. සල්ලි හොය හොයා යනවා. බඳින්නේ නෑ. බඳින්න එන අයත් දැන් අඩුයි. මේ හැමදේටම මුල මුදල්. සමහරු ගණිකාවන් බවට පත්වෙන්නෙත් ඔය තත්ත්වය හින්දමයි.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
