පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
අනේ, මම දන්නෙත් නැහැ - යමීශා(Photos)
යමීශා රසාධි කියන්නේ නිරූපණ ක්ෂේත්රයට අලුත් මුහුණුවරක්. ඇය විසින් නිරූපණය කරන ලැබූ ඡායාරූපයන් සඳහා ෆේස්බුක් තුළ ඉහළ ප්‍රතිචාරයක් හිමිව පවතී. මේ දිනවල නිරූපන ක්ෂේත්රය සම්බන්ධයෙන් සහ ඇගේ තොරතුරු සම්බන්ධයෙන් අපත් සමගින් මෙලෙස දිගහැරියාය.
"ඇත්තටම මේ දවස්වල විශේෂයක් කියලා දෙයක් නැහැ. තියෙන වැඩ ටික කරගෙන ඉන්නවා. දැනට මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වෙලා තියෙනවා. එයින් එක් ගීතයක් දැනට එළිදක්වලා තියෙනවා. තව අජිත් පෙරේරාගේ ගීතයක් සඳහා දායක වෙලා තියෙනවා. එය තාම එළිදැක්වුණෙ නැහැ. සිරස කුමරිය ඔස්සේ තමයි මට නිරූපණ ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණේ. මගේ යාළුවෙක් තමයි මේ සඳහා ඉල්ලුම් කරලා තිබුණේ. අනේ ඒ ගැන මම දන්නෙවත් නැහැ. කොහොම හරි මේ තරගයෙන් අන්තිම දොළොස් දෙනා වෙනකම් ආවා. මේ වනවිට මට රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. මොකද තවම අධ්‍යාපන කටයුතු කරන නිසා, ඒ ගැන තාම හිතලා නැහැ"
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...




