පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
2015 වසරේ සරාගී නිළිය මෙන්න (Photos)
ජනප්‍රිය බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් වන ‘Santa Banta’ වෙබ් අඩවිය පසුගිය දිනක ප්‍රකාශ කළ අන්දමට පසුගිය 2015 වසරේ බොලිවුඩයේ සරාගී නිළිය වන්නේ පරිනීති චොප්රාය.
ඇය මෙම කිරුළට හිමිකම් කීමට සමත්ව ඇත්තේ පසුගිය වසරේ “FHM” දෙසැම්බර් කලාපයට ඇය ලබාදුන් ඡායාරූප බව මෙම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.
ඉන්පසු නැවතත් මෙමස (මාර්තු) කලාපයට ඇයගේ සරාගී ඡායාරූප කිහිපයක් එක්කොට තිබේ.
2012 වසරේදී බොලිවුඩ් සිනමාවට එක්වූ පරිනීති චොප්රා 2016 වසර වනතෙක් කිසිදු සඟරාවක් විසින් “සරාගී” බොලිවුඩ් නිළි ලැයිස්තුවට ඇතුළත් කරගෙන නැති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇය කාලයක් තිස්සේ බොලිවුඩයේ “සරාගී” නිළි ලැයිස්තුවේ සිටි ප්‍රබල නිළියන් ද අභිභවා මෙවර පළමු තැනට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබෙනවා.
ඡායාරූප පහතින්.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...


