පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ඇඟටම ආදරය කරන අෂ්ලි (Photos)
ඈෂ්ලි ග්රැහැම් තරබාරු බවින් වැඩි නිරූපණ ශිල්පිණියක්. ඇය වැනි තරබාරු තරුණියකට නිරූපණ ක්ෂේත්රයට පැමිණීම සිහිනයක් බවයි බොහෝ දෙනකුගේ විශ්වාසය.
එහෙත් පසුගියදා මෙතෙක් ඇය නිරූපණ ශිල්පීන්ට ඇති සියළු සීමා මායිම් බිඳිමින් නාන ඇදුමකින් සැරසී ප්‍රසිද්ධ සඟරාවක පිටකවරය සැරසීම සඳහා එකතුවී සිටියා.
මීට අමතරව ලෝකයේ ප්රමුඛ පෙළේ සඟරා වන Vogue, Harper’s Bazaar, Glamour සහ Latina වැනි සඟරා සැරසීම වෙනුවෙන්ද ඇය එකතු වී සිටියා.
හොලිවුඩ් ජනමත විචාරණ වෙබ් අඩවියක් අනාවරණය කරන ආකාරයට ඈෂ්ලි මේ වනවිට ප්රමුඛ පෙළේ නිරූපණ ශිල්පිනියන් හා සම තත්ත්වයේ සිටිනවා.
ඈෂ්ලි මේ වනවිට තරබාරු කාන්තාවන් වෙනුවෙන් උපදේශන සේවාවක්ද පවත්වාගෙන යනවා. ඇය තමන්ගේ ශරීරය ගැන දරන්නේ මෙවැනි අදහසක්. ”ඔබගේ ශරීරයට ආදරේ කරන්න අකමැතිනම් එය වෙනස් කරන්න. ඒත් තමන්ගේ ශරීරය ගැන කතා කරන්න බය වෙන්න එපා
උපුටා ගැනීමකි…..
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...









