පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
නිල් නිලියක් සමග මාසයක් ජිවිත් වීමේ තරඟය දිනූ පාසල් සිසුවා.
ජනප්‍රිය රුසියානු නිල් චිත්‍රපට නිළියක වන මාකෝවා සමග මාසයක කාලයක් හෝටලයක ගත කිරීමේ අවස්තාව රුසියාවේ 16 හැවිරිදි පාසල් සිසුවෙකුට ලැබී තිබේ. තමාගේ නිල වෙබ් අඩවියට පිවිසෙන 100,000 වන පුද්ගලයාට නිල් චිත්‍රපට නිළි මැකාවෝ සමග මාසක කාලයක් හෝටලයක් තුල ගත කිරීමේ අවස්තාව ලබාදීමේ තරඟයක් පරිගණක ක්‍රීඩා සඳහා Joystick නිපදවන සමාගමක් විසින් සංවිධානයකොට තිබුණි. ඒ අනුව එම වෙබ් අඩවියට පිවිසි 100,000 වන පුද්ගලයා වන්නේ 16 හැවිරිදි රස්ලන් ශ්රෙඩ්ලින් ය.
ඔහු මෙම තරඟය ජයග්‍රහණය කිරීම සම්බන්ධව උද්දාමයට පත්ව විටින අතර ඔහු පවසන්නේ ඔහු නියත වශයෙන්ම එම ත්‍යාගය බාරගන්නා බවය. නිල් චිත්‍රපට නිළි මකෝවා සිය ප්‍රියතම නිළිය බවත් ඇයට පිරිපුන් ශරීරයක් ඇති බවත් ඔහු සඳහන් කොට තිබේ.
නමුත් රස්ලන් ලැබූ මෙම ජයග්‍රහණයට ඔහුගේ මව දැඩි ලෙස විරුද්ධ වී තිබේ. සිය දරුවා නිල් චිත්‍රපට නිලියක් සමග මාසයක් වාසයට නොයවන බව ඇය තරයේ ප්‍රකාශ කොට තිබුණි. එම ත්‍යාගය රස්ලන්ට බාර ගත නොහැකිනම් ඔහුගේ පියාට බාර ගත හැකි බව තරඟයේ සංවිධායක වරුන් දැනුම්දී තිබුනත් රස්ලන් ගේ මව විසින් එයටද විරුද්ධ වී තිබේ.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...


