පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
පරිනීති චෝප්රා එකපාරට Hot වෙලා. (Photos)
පරිනීති චෝප්රා තරමක තරබාරු සිරුරක් තිබුණ නිළියක්. ඇය චිත්‍රපට කිහිපයකම සරාගී රංගනයන්හී යෙදුනත් ඒවා සාර්ථක දර්ශන වුනේ නැහැ. නමුත් පසුගිය කාලය පුරාවටම පරිනීති තමන්ගේ කාලය වැය කලේ ව්‍යායාම කටයුතු වෙනුවෙන්. එයින් දැන් සාර්ථක ප්‍රතිඵල ඇති බවට පෙනෙන්නට තිබෙනවා. පරිනීති දැන් සැබෑවටම සරාගී සිරුරකට හිමිකම් කියනවා. ඇය සිය ට්ටිටර් අඩවියට පවසන්නේ තමන් මෙයින් නොනවතින බවයි.
බොහෝ දෙනා පවසන්නේ ඇය තමන්ගේ ඥාති සහෝදරිය වන ප්‍රියංකා චෝප්රා මෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට වෙහෙසෙන බවයි. රූ රැජිණක වූ පි‍්‍රයංකා චෝප්රාද මීට පෙර මේ ආකාරයේ ඡායාරූප කිහිපයක් සිය ට්විටර් අඩවියට මුදා හැර තිබුනා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...















