පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
වාරණ මණ්ඩලයට දැඩි දෝෂාරෝපණයක්.
ඉන්දීය වාරණ මණ්ඩලයේ ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ පහ්ලාජ් නිහාලානි. ඔහු බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට තැනූ අධ්යක්ෂවරයෙක්. මේ දිනවල ඉන්දියාවේ තිරගත වන ‘ස්පෙක්ට්‍ර’ නම් වූ අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ ඇතුළත් වන සිප ගැනීමේ දර්ශනයක් ඔහුගේ ‘කතුර’ට හසුවී ලොකු ආන්දෝලනයක් හටගෙන.
බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළියන් සහ ප්‍රවීණ සිනමා කරුවන් කිහිප දෙනකු මේ ‘කැපිල්ල’ට විරෝධය දක්වා තිබෙනවා. ඒ අය අතරින් දැඩි හඬක් නැඟුවේ ජනප්‍රිය නිළි සොනාක්ෂි සිංහයි. “අපේ රටේ කිසිම දවසක විදේශීය චිත්‍රපටයක් මේ වගේ තහංචියකට මුහුණ දුන්නේ නැහැ. අපේ වාරණ මණ්ඩලයේ ප්‍රධානියා ළමයි බලාගන්නා ‘නැනී’ කෙනකු වෙන්න ඕනෙ නැහැ. පහ්ලාජ් නිහාලානිත් චිත්‍රපට අධ්යක්ෂවරයකු බව අමතක කළ යුතු නැහැ” සොනාක්ෂි ඉන්දීය වෙබ් අඩවියකට එලෙස පැවසුවා.
ප්‍රවීණ සිනමාකරුවකු වන ශ්‍යාම් බෙනගල් පැවසුවේ වාරණය මුළුමනින්ම ඉවත් කළ යුතු දෙයක් බවයි. ප්‍රවීණ නළු කබීර් ඛාන් පැවසුවේ මෙය විහිළු සහගත දෙයක් බවයි.
“වැඩිහිටි අය සිපගැනීමේ දර්ශනයක් බැලුවම මොකක් වෙනව ද? මේ චිත්‍රපටයේ තිබුණා, තත්පර 30ක සිප ගැනීමේ දර්ශනයක්. ඒක තත්පර 8 කට කෙටි කරලා. ඒ කියන්නෙ, ඉවත් කරපු තත්පර 22ට ඇතුළත් වන දර්ශනය දැක්කොත් අපේ සංස්කෘතිය විනාශ වෙයි ද? මේක මහ පිස්සු වැඩක්.” කබීර් ඛාන් එලෙස පැවසුවා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
