පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
මුතූගේ බොඩි ලෝෂන් කුණු බාල්දියට දාලා.
විකාශය වන ටෙලි නාට්‍ය ගණනාවකින්ම රසිකයන් අතරට පැමිණෙන ජනප්‍රිය නිළියක් තමයි මුතූ තරංගා. මුතූ පසුගිය දවස්වල හදිස්සියේම කොරියාවේ සංචාරයකට එක් වුණා.
කොහොමත් නළු නිළියන් පිටරටවල සංචාරවලට එක් වුණාම ෂොපින් කරන්න වගේම සුන්දර ස්ථාන දැකබලා ගන්න යන්නත් අමතක කරන්නේ නැහැනෙ. මුතුත් කොරියාවේ දි ෂොපින් කරන්න අමතක කළේ නැහැ.
කොහොම හරි මුතු ලංකාවට එන්න එරට එයාර්පෝර්ට් එකට ගිය වෙලාවේ නොහිතපු අන්දමේ අකර තැබ්බයකට මුහුණ දීලා. ඒ ගැන අපිටත් ඇන ගන්නට ලැබුණා.
‘මම කොරියාවේ ගියේ කලා කටයුතු වගේම මගේ පෞද්ගලික කටයුතු කිහිපයක් ඉටු කර ගන්නත් එක්කයි. කොහොම හරි මම ෂොපින් කරපුවෙලාවේ එරටින් වටිනා බොඩි ලෝෂන් වැඩිපුර මිලදී ගත්තා. ඒ වා මිල අධිකයි. කොහොම හරි මම නැවත ලංකාවට ඒන්න බඩු පැක් කරත් දී මට ඒ බොඩි ලෝෂන් ටික මගේ ලොකු බෑග් එකට දාන්න හිටියත් අමතක වුණා. මම අනෙක් අතේ ගෙන යන්න තියාගෙන හිටපු බෑග් එකට ඒ ටික දාගත්තා. කොහොම හරි මගේ අමතකවීමේ ප්‍රතිපලයක් හැටියට ඒ ක්‍රීම් බෝතල් සේරෝම ටික එයාර් පෝට් එකේ ඩස්බින් එකට දාන්න වුණා. මොකද මිලි ලීටර් 100ට වැඩි ක්‍රීම් වර්ග අතේ රැගෙන යාම තහනම් නිසා. කොච්චර ඒ දේවල් ගැන දැනුම්වත් වුණත් අමකත වීම නිසා මට මොන තරම් දුක් වුණත් වටිනා බොඩි ලෝෂන් තොගයක් ඉවත දමා මෙරටට එන්න සිදු වුණා. ඒ ගැන මතක් වෙනකොට තවමත් ලොකු දුකක් සිතට දැනෙනවා.’
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
