පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Showing posts with label Model of the Week. Show all posts
A model shoot with up coming model Samindi Kaushalya
ඇඟටම ආදරය කරන අෂ්ලි (Photos)
ඇඟටම ආදරය කරන අෂ්ලි (Photos)
ඈෂ්ලි ග්රැහැම් තරබාරු බවින් වැඩි නිරූපණ ශිල්පිණියක්. ඇය වැනි තරබාරු තරුණියකට නිරූපණ ක්ෂේත්රයට පැමිණීම සිහිනයක් බවයි බොහෝ දෙනකුගේ විශ්වාසය.
එහෙත් පසුගියදා මෙතෙක් ඇය නිරූපණ ශිල්පීන්ට ඇති සියළු සීමා මායිම් බිඳිමින් නාන ඇදුමකින් සැරසී ප්‍රසිද්ධ සඟරාවක පිටකවරය සැරසීම සඳහා එකතුවී සිටියා.
මීට අමතරව ලෝකයේ ප්රමුඛ පෙළේ සඟරා වන Vogue, Harper’s Bazaar, Glamour සහ Latina වැනි සඟරා සැරසීම වෙනුවෙන්ද ඇය එකතු වී සිටියා.
හොලිවුඩ් ජනමත විචාරණ වෙබ් අඩවියක් අනාවරණය කරන ආකාරයට ඈෂ්ලි මේ වනවිට ප්රමුඛ පෙළේ නිරූපණ ශිල්පිනියන් හා සම තත්ත්වයේ සිටිනවා.
ඈෂ්ලි මේ වනවිට තරබාරු කාන්තාවන් වෙනුවෙන් උපදේශන සේවාවක්ද පවත්වාගෙන යනවා. ඇය තමන්ගේ ශරීරය ගැන දරන්නේ මෙවැනි අදහසක්. ”ඔබගේ ශරීරයට ආදරේ කරන්න අකමැතිනම් එය වෙනස් කරන්න. ඒත් තමන්ගේ ශරීරය ගැන කතා කරන්න බය වෙන්න එපා
උපුටා ගැනීමකි…..
මංගල දිනයේ සොඳුරු මතක.
මංගල දිනයේ සොඳුරු මතක.
ජීව්තයේ සුන්දරතම මොහොතක් වන මංගල දිනයේ මතකයන් රැක ගැනීම සඳහා ඒවා කැමරා ඇසට හසුකර ගැනීමට සෑම පුද්ගලයෙක්ම අමතක නොකරයි.
ඒ හරහා මතුවූ මංගල ඡායාරූපකරණය මේ වනවිට ඉතා නිර්මාණශීලී මෙන්ම තාක්ෂණික ක්ෂේත්රයක් බවට පත්ව තිබේ.
ජූන්බග් වෙඩින්ස් සමාගම විසින් සංවිධානය කරන මංගල ඡායාරූප තරඟාවලිය ලොව පුරා විවිධ ඡායාරූප ශිල්පීන් විසින් ගන්නා ලද ඡායාරූප ඇගයීමට ලක් කරයි.
වසර 2015 සඳහා පැවැත්වූ තරගය සඳහා රටවල් 45කින් ඡායාරූප 10,000ක් ලැබී අතර මන බඳින ස්වාභාවික පසුබිම වල ගන්නා ලද ඡායාරූප මෙන්ම උත්සව අවස්ථාවේදී යුවලගේ හැඟීම්බර මොහොත්ද මේ අතර වෙයි.
විනිශ්චය මණ්ඩලය ඒ අතරින් ජයග්‍රාහී ඡායාරූප 50 තෝරාගෙන තිබේ.
පහත දැක්වෙන්නේ ඒ අතරින් ඡායාරූප 17කි.
Sachini Ruwanthika Photo Shoot
CATS AWARDS
Subscribe to:
Posts (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...



























































































































































































