Showing posts with label Maheshi Madushanka. Show all posts

මහේෂි ව්‍යාපාරිකයෙක්ට ප්‍රේමය පුදලා. (Gossip)


මහේෂි මධුෂංකා ජනප්‍රිය නිලියක්.. මේ වන විට ජනප්‍රිය නිලි ගොන්නේ ඉදිරියෙන්ම ඉන්න ඇයට ප්‍රේමාරාධනාවලිනුත් අඩුවක් නැති ලු.

මේ වන විටත් ඇගේ ප්‍රේමය දිනා ගන්න කෙනෙක් සමත් වෙලා ලු. පසුගිය කාලේ හිටපු ඇමති කෙනෙක්ටත් මහේෂි ගැන හිත ගිහින්, උපන්දිනේට මල් පොකුරකුත් එව්වා කියලයි ආරංචියි.

ඒත් අන්තිමට මහේෂිගේ හිත ගිහින් තියෙන්නේ ව්‍යාපාරිකයෙක්ට. දෙන්නා හමුවෙලා තියෙන්නේ රූගත කිරීමක දී ලු.

කොහොම වුනත් දෙන්නගේ ප්‍රේමයට අපේ සුබ පැතුම් !!!