පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
මහේෂි ව්‍යාපාරිකයෙක්ට ප්‍රේමය පුදලා. (Gossip)
මහේෂි මධුෂංකා ජනප්‍රිය නිලියක්.. මේ වන විට ජනප්‍රිය නිලි ගොන්නේ ඉදිරියෙන්ම ඉන්න ඇයට ප්‍රේමාරාධනාවලිනුත් අඩුවක් නැති ලු.
මේ වන විටත් ඇගේ ප්‍රේමය දිනා ගන්න කෙනෙක් සමත් වෙලා ලු. පසුගිය කාලේ හිටපු ඇමති කෙනෙක්ටත් මහේෂි ගැන හිත ගිහින්, උපන්දිනේට මල් පොකුරකුත් එව්වා කියලයි ආරංචියි.
ඒත් අන්තිමට මහේෂිගේ හිත ගිහින් තියෙන්නේ ව්‍යාපාරිකයෙක්ට. දෙන්නා හමුවෙලා තියෙන්නේ රූගත කිරීමක දී ලු.
කොහොම වුනත් දෙන්නගේ ප්‍රේමයට අපේ සුබ පැතුම් !!!
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
