පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ලංකාවේ නම ලෝකයට ගෙනා ක්‍රිස්ටිනාගේ සරාගී ඡායාරූප පෙලක්.
ක්‍රිස්ටිනා පීරිස් කියන්නේ ලංකාවේ නම ලෝකය හමුවේ තැබූ රූ රැජිනක්. 2017 වසරේ මිස් යුනිවර්ස් ( Miss Universe) තරඟයේ අවසන් 16 දෙනා අතරට පැමිණීමට ක්‍රිස්ටිනා පීරිස්ට වාසනාව ලැබුණා. ඇගේම වෙළඳ නාමයකින් ඇඳුම් නිර්මාණය කරමින් ව්‍යාපාරික පසුබිමක් සහිත ඇගේ පවුලේ ලාබාලතම ව්‍යවසායිකාව වන්නට හැකිවන්නේ ඇගේ දක්ෂතාවය නිසා. ක්‍රිස්ටිනාගේ විශේෂත්වය වන්නේ ඇගේ ව්‍යාපාරයෙන් ලැබෙන ලාබයෙන් කොටසක් පිළිකා රෝගීන් හට වෙන් කිරීමයි.
ලොව හමුවේ අපේ රටේ අභිමානය ලොවට ගෙන ගිය ක්‍රිස්ටිනාගේ නවතම ඡායාරූප කිහිපයක් පහතින්....
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...









