පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Shii Magazine
gossip
පාසල් සිසුවියක් ක්‍රීඩා පුහුණු වෙද්දී කාමරයක් තුල සමෘද්ධි නිලධාරියා කරපු නොහොබිනා වැඩක් දුරදිග යයි.
පාසල් සිසුවියක් ක්‍රීඩා පුහුණු වෙද්දී කාමරයක් තුල සමෘද්ධි නිලධාරියා කරපු නොහොබිනා වැඩක් දුරදිග යයි.
පාසල් සිසුවියක් ක්‍රීඩා පුහුණුවීම් වල නිරතවී සිටින අතරවාරයේ ඇයව සිපගත් බවට සැකපිට සමෘද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාර සමෘද්ධි නිලධාරිය පෙරේදා (19) යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එයට විරෝධය පාමින් සමෘද්ධි නිලධාරීන් පිරිසක් ඊයේ (20) දින විරෝධතාවක් සංවිධානයකර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
ආදාල සිසුවියට පසුගිය 12 වනදා මණ්ඩතිව්, ඒ- ග්‍රාමසේවා වසමේ පදිංචි සමෘද්ධි නිලධාරිවරයා විසින් ක්‍රීඩා පුහුණු කටයුත්තකට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
සිසුවිය එදින පැමිණිමෙන් පසුව මණ්ඩතිව් ක්‍රීඩාංගනයේ පිහිටි කාමරයක් තුලදී මෙම සිප ගැනීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
අදාල සිදුවීමෙන් පසුව එම සිසුවිය විසින් මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් කර ඇති අතර අනතුරුව මණ්ඩතිව් ප්‍රදේශීය ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා පවසා ඇත්තේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසටත් අදාල සිදුවීම සම්බන්ධයෙන් කාර්යාල මට්ටමින් පරික්ෂණයක් සිදුකරන බවටයි.
සිසුවියගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුව පරික්ෂණ සිදු කළ පොලීසිය ඊයේ සවස සැකකාර සමෘද්ධි නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
