පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Shii Magazine
featured
women
“මාව දූෂණය කරනකොට මට අවුරුදු 10යි” ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් කියන සත්‍ය කතා [Video]
“මාව දූෂණය කරනකොට මට අවුරුදු 10යි” ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් කියන සත්‍ය කතා [Video]
නව යොවුන් වියේ පසුවන තරුණියන් 15 දෙනෙකු විසින් රඟ දැක් වූ අමුතුම ආකාරයේ නාට්‍යක් වෙත ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.
මෙම නාට්‍ය ප්‍රදර්ශනය වී තිබෙන්නේ ස්කොට්ලන්තයේ ය.
අදාළ නාට්‍ය සඳහා රංගනයෙන් එක් වූ තරුණියන් පිරිස ස්කොට්ලන්තයට පැමිණෙන්නේ ඉන්දියාවේ මුම්බායි සිට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නාට්‍ය කෙරෙහි ලොව පුරා අවධානයට යොමුවීමට හේතු වී ඇත්තේ මෙහි රංගනයෙන් දායකවන තරුණියන් මුම්බායිහි ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන්වීමයි.
‘Laal Batti Expres’ ලෙස නම් කර ඇති මෙම නාට්‍යයෙහි ඇති අනෙක් විශේෂත්වයවන්නේ ඔවුන් එහි රඟ දක්වන්නේ තමන්ගේ සත්‍ය ජීවිත කතාවවන බැවිනි.
ඔවුන් ඒ සියල්ලන්ගෙන් බැහැරවීමෙන් අනතුරු ව සිය දෙමව්පියන්ට සමාව දී තම ජීවිතය ජයග්‍රහණය කරා රැගෙන ආ අයුරු එම නාට්‍ය තුළ දැක් වේ.
කෙසේ වෙතත් කුඩාකාලයේ දැඩි පීඩාවන්ට ලක් වූ එම තරුණියන් ජීවිතයට පැමිණි බාධා ජයගත් ආකාරය ඔවුන් විසින් සමාජයේ පීඩාවට ලක් වූ තවත් තරුණියට ආදර්ශයක් ලබාදීමට භාවිත කිරීම පිළිබඳ ලොව පුරා පැසසුමට ලක් ව තිබේ.
එම තරුණියන් එහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේ සිය දෙමාපියන්ට සහ තමන් පීඩාවට ලක් කළ සමාජය කෙරෙහි මෛත්‍රිය පැතිරවීම සිය සාර්ථකත්වයේ රහස බවයි.
ඔවුන් මාධ්‍ය වෙත දැක් වූ අදහස් පහතින්,
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
