පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Shii Magazine
gossip
Interviews
"පියුමි හංසමාලි, අක්ෂා සුදාරි කියන්නේ තනිකරම මුඩුක්කු ගෑනු" - ශෂී හේවගේ
"පියුමි හංසමාලි, අක්ෂා සුදාරි කියන්නේ තනිකරම මුඩුක්කු ගෑනු" - ශෂී හේවගේ
නිරූපණ ශිල්පිණියක් වන ශෂී හේවගේ පුවත්පත් සාකච්ඡාවක් හමුවේ කියා ඇත්තේ පියුමි හංසමාලි සමග ගුටි බැට හුවමාරුවක් සිදුවූ බවටයි. නමුත් ඇය ෆේස්බුක් ගිණුම් ඔස්සේ දැන් කියා ඇත්තේ අදාළ සම්මුඛ සාකච්ජාව වෙබ් අඩෙවිවල පළවූ පසුව ඇගේ ෆේස්බුක් ගිණුමෙන් ඇය මෙවැනි දෙයක් නොපැවසූ බවත්, මෙයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. මේ එම පුවත්පත් සාකච්ඡාවයි.
මොකද්ද ශෂී මේ පියුමි එක්ක ගහගත්තා කියන කතාවේ ඇත්ත නැත්ත…?
ඒ කතාව ඇත්ත අපි දෙන්නා නුගේගොඩ බෝ ගහ යටදී ගහගෙන පොලිසි ගියා
මුල සිට විස්තරේ ශෂී අපට කියනවද…?
මම මේ ගැන මාද්‍යයට කියලා ප්‍රසිද්ධියේ සවූත්තු වෙන්නේ නෑ කියලා හිතාගෙන ගිටියේ . එත් මම නිහඬව ඉන්න එක මට ලොකු අසාධාරණයක් වෙනවා , පියුමි හංසමාලි එයාගේ මුඩුක්කු ගතිය ප්‍රදර්ශනය කරනවා
ශෂී කොහොමද පියුමිව අදුනාගත්තේ…?
බියුටි සැලෝන් එකක් අයිති කෙනෙක් හරහා තමයි මම පියුමිව අදුනගත්තේ , ඉස්සර එයා මගේ හොඳ යාලුවෙක් නෙවෙයි නමුත් කාලයක් අපි යාළුවො වගේ හිටියා එයාගේ තරම මම දැනගත්තා
කොහොමද යාළුකම වැඩිවුණේ…?
මගේ ගම මාතර , නමුත් නිරුපණ වැඩවලට නිතර කොළඹ එනකොට මට කොලඹ නතර වෙන්න තැනක් ඕන වුනා මම එක මාසෙකට පියුමිගේ රාජගිරියේ ගෙදර නතර වුණා. ඒ මට යන්න එන්න තැනක් නැතුව නෙවෙයි කොළඹින් කුලියට ගෙයක් හොයාගන්නකන් විතරයි
පියුමිගේ ගෙදර නතර වුණේ කුලී ගෙවලද…?
මම සෑහෙන්න සල්ලි වියදම් කළා. පියුමිගේ අම්මා ඉන්නේ පියුමිගේ ගෙදරමයි. ඒ අම්මා පියුමිගේ මහත්තයා ගෙදරින් එලවා ගන්න හූනියම් කරනවා. මම පියුමිගේ ගෙදර පිනට කන්න වැටිලා හිටියේ නෑ.
පියුමි මාධ්‍යයට කියලා තිබුණා ශෂී පියුමිගේ මහත්තයා එක්ක අනියම් ඇසුරක් පවත්වනවා කියලා…?
ඔව් මම ඒක දැක්කා.
පියුමිගේ සැමියා එක්ක ශශීගේ එහෙම ඇසුරක් තිබුණද…?
පියුමිටයි එයාගේ අම්මටයි ඕන කොහොම හරි කතා පතුරවලා ඒ මිනිහව ගෙදරින් එලියට ඇදලා දාන්න එයා එක්ක මගේ කිසිම අනියම් ඇසුරක් නෑ. මගේ කකුල් දෙකත් පිරිසිදුයි පියුමිගේ මනුස්සයට වඩා. පියුමි හංසමාලිට ඒ වගේ මනුස්සයෙක් ලොකු වුණාට මට එහෙම අය එක්ක ඉන්න බෑ.
ශශීට පෙම්වතෙක් ඉන්නවද…?
මම කසාද බැදපු කෙනෙක් මගේ මහත්තයා ස්වීඩන් රටේ හෝටල් ව්‍යාපාරිකයෙක් . තව මාස දෙක තුනකින් මාත් මගේ මහත්තයා ලඟට යනවා.
එත් ශෂී පියුමි යාළුවො දෙන්නම රාත්‍රී සාදවලට එකට ගමන් බිමන් ගියා ප්‍රසිද්ධියේම…?
එක මම නැහැයි කියන්නේ නෑ , මම රාත්‍රී සාද – උත්සවවලට ගියේ තනියම ගෙදරින් එලියට බැහැලා ගියාට , පියුමි තනියම යන්නෑ එයා යන්නේ එයාගේ පෙම්වත්තු එක්ක.
පෙම්වත්තු කියන්නේ සැමියාට අමතර තව පෙම්වත්තු කීප දෙනෙක් හිටියා කියන එකද…?
අපොයි ඔව් මොකද නැත්තේ පියුමිට වියදම් කරන්නේ ඒ ගොල්ලෝ තමයි.
මේ දේවල් ගැන වගකීමෙන්ද ශෂී කතාකරන්නේ…?
ඔව් . පියුමි මාත් එක්ක අමනාප වුණේ එයාගේ පෙම්වතා ගැන තොරතුරු මම එයාගේ සැමියාට කීවා කියලා හිතලයි.
ශශීගේ හැසිරීම හොඳනැති නිසා පියුමිගේ ගෙදරින් යන්න ශශීට යන්න වුනා වුණා කියන කතාව ඇත්තද,..?
එයා මාව එලෙවුවේ නෑ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මට වැල්ලවත්තෙන් කුලියට ගෙයක් අරගෙන දුන්නා.
ඉතින් අන්තිමේදී ගහගත්තේ කොහොමද…?
මම නුගේගොඩ සැලුන් එකක එදා හිටියේ පියුමි එතනට ඇවිත් මම උබව අල්ලගන්න හිටියේ කියල කෑගැහුවා , පියුමි එක්ක අක්ෂා සුදාරිත් ආවා මම ත්‍රීවීල් එකක නැග්ගා , ඒ දෙන්නා මාව ලුහුබන්දා , මම නුගේගොඩින් බැස්සා , පියුමිත් බැහැලා ඇවිත් මට ගැහුවා මගේ ඇදුම් ඉරුවා මගේ ඉවසීම පැන්නා, මාත් ගැහුවා.
ශශීත් ගැහුවා….?
මගේ ඇදුම ඉරුවට පස්සෙයි මම ගැහුවේ , අක්ෂලා,පියුමිලා වගේ මුඩුක්කු ගෑනු වගේ හැසිරෙන කෙනෙක් නෙවෙයි මම.
ශෂී කලක් ලඟින්ම ආශ්‍රය කරපු ඒ යාළුකම ගැන මොකද හිතෙන්නේ ?
කපටි ගෑනු කෙනෙක් එයා , එක අතකින් තමන්ගේ අම්මට දරුවට සැමියාට නැති කෙනා මට මෙහෙම සලකන එක ගැන පුදුමයක් නෑ..
ශශීගේ සැමියා මේ සිද්ධිය ගැන මොකද කිවුවේ ?
එයා මට බැන්නා , ඕනවට වඩා යාළුවො ආශ්‍රය කරනවා කියලා.
ශෂී ඉක්මනින් රටින් යන්නේ කලකිරිලද ?
නෑ . මම කොහොමත් මගේ හස්බන්ඩ් ලඟට ස්වීඩනයට යන්න ලෑස්ති වෙලා ඉන්නේ එතකන් මොඩ්ලින් වැඩ කරනවා.
මේ සිද්දිය ගැන පොලිස්සියේ පැමිණිල්ලක් කළා නේද…?
ඔව් මම මිරිහාන පොලිස්සියේ පැමිණිල්ලක් කළා , එක විභාග වුණා.
සමතයට පත්වෙන්න අදහසක් නැද්ද..?
පියුමි කවදා හරි ඔලුව බිම ඇනගෙන මගේ කකුල් දෙක ලඟට එන බව මම දන්නවා
(උපුටා ගැනීමකි.)
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...



ශෂී හේවගේ කියන්නේ මාතර අකුරැගොඩ කියන ගමේ 09 දෙනෙක්පො විතර ඉන්ඩින දුප්පත් පවුලක ගෑනු ළමයෙක්. මෙයා ගියේ තිහගොඩ ජාතික පාසල කියන ඉස්කෝලේ. මෙයාගේ තාත්තා දෙවුන්දර මාලු බිස්නස් කරන දෙවුන්දර පෙරහැරේ කාවඩි නටන මනුස්සයෙක්. අම්මා මහ දවල් පාර මැද්දේ කුණුහරප කියවන ගෑණු කෙනෙක්. මෙයාගේ ඇත්ත නම් රොතිනි කුරැප්පු හේවගේ. මෙයා දෙරණ ඩාන්සින් ස්ටාර් කියන තරගෙට ගියා. කෙල්ලට හොදට නටන්න පුලුවන්. ඒකෙන් ප්‍රසිද්ධ වුනා. අන්තිම තරගෙටත් ආවා. අන්තිමට කොග්ගල ආයෝජන කලාපේ ආයතනයක රැකියාවක් හම්බුනා. ඒකේ ඉන්ටර්වීව් එකට ගියෙත් අම්මත් එක්ක හරි අහින්සක විදියට. ඒ ආයෝජන කලාපෙදි හම්බුන වයසක ස්වීඩන් කාරයෙක්ව බැදලා එහේ ගිහින් මොඩ් වෙලා ආවා. පියුමි, ආක්ෂා සුදාරි කියන්නේ මුඩුක්කු ගෑනු තමයි. ඒ තරමටම රොතිනි (ශෂී) හේවගේ කියන්නෙත් මුඩුක්කු ගෑනියෙක්.
ReplyDelete