පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
එදා කාන්තාවන්ට ඇන්ඳවූ පතිවත පටි අද කාන්තාවන්ටත් ඕනද?
බොහෝ සැමියන් තම බිරිඳ පතිවත රකින බිරිඳක් වනවා දකින්නට බොහෝ කැමතිය. එහෙත් කාන්තාවන් සම්බන්ධයෙන් ඇත්තේ “පිරිමිනිදු පතන – අවසර කල් රහස් තැන – මිස නොලැබෙන බැවින – ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන“ යන මතයය.
එදා සිට පැවති මේ මතය නිසා හෝ කාන්තාවන්ගේ ආරක්ෂාව පතා පතිවත පටි (Chastity Belt) නිර්මාණය වී තිබෙනවා. ලෝහයෙන් නිර්මිත මෙම උපාංගය මධ්‍යතන යුගයේ ප්‍රභූන් යුද්ධය සඳහා හෝ ව්‍යාපාරික කටයුතු සඳහා දිගු කලක් නිවසින් බැහැරව සිටිනා සමයන්හිදී තම බිරිඳඅන් අයෙකු හා සංසර්ගයේ යෙදීම වලකනු පිණිස හෝ ආරක්ෂාව පිණිස මෙය නිමවා තිබෙනවා.
මින් රහස් පෙදෙස ආවරණය වන අතර, බහිශ්‍රාවී කටයුතු සඳහා පමණක් යම් ඉඩක් වෙන්කොට තිබෙනවා. මෙම පතිවත පටිය පැළඳීමෙන් පසුව අගුළු ලෑමේ හැකියාව පවතින අතර යතුර සැමියා විසින් රැගෙන යනු හෝ වඩාත් ආරක්ෂිත ස්ථානයක තබා යනවා.
වර්ථමානයේ කාන්තාවන්ට එල්ලවන ලිංගික හිංසනයන් වැළැක්වීම අරමුණු කරගනිමින් 2015දී මෙවැනි උපාංගයක් නිපදවූවද එය වෙළඳපොළෙහි නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් මෙවැනි නවීන උපාංගයන්හි ඡායාරූප අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා.
මේ පැරණි පතිවත පටියකි…
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...

