පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
රෝම නගරය සොඳුරු දෑතකට අත දිගු කරයි.
රෝම නගරයේ නගරාධිපති වශයෙන් ප්‍රථම වරට කාන්තාවක තේරීපත් වීමේ වැඩි ඉඩක් පවතින බව විදෙස් වාර්තා පවසයි.
රෝමයේ නගරසභා ඡන්දයෙන් වර්ජීනියා රෙගී මෙවර වැඩි දෙනාගේ ආකර්ෂණය දිනාගෙන සිටින අතර, 'ෆයිව් ස්ටාර් මූව්මන්ට්' පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව සිටී.
කෙසේ වෙතත්, ඇයත් සමග ප්‍රබල සටනක නිරත 'සෙන්ට්‍රල්-ලෙෆ්ට් ඩිමොක්රටික්' පක්ෂයේ රොබර්ටෝ ගියාචෙට්ටි වට දෙකකින් සමන්විත මැතිවරණයේ ඉදිරියෙන් සිටින බව කියයි.
මේ අතර, වර්ජීනියාගේ ජයග්‍රහණය ඉතාලි අග්‍රාමාත්‍ය මෙට්ටියෝ රෙන්සිටද ප්‍රබල කණේ පහරක් වනු ඇති බව එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මන්දයත්, ඔහු නියෝජනය කරන ප්රජාතන්ත්රවාදී පක්ෂය ඉතාලියේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මිලාන් නුවරදී මෙන්ම, තවත් නගර කිහිපයකදීම ප්‍රබල පසුබැසීමක් පෙන්වා ඇත.
37 වැනි වියෙහි පසුවන රූමත් වර්ජීනියා වෘත්තියෙන් නීතිඥවරියකි. ඇය නගරසභා මැතිවරණයේ පළමු වටයේදී 35% ක ඡන්ද ප්‍රතිශතයක් ලබද්දී, ගියාචෙට්ටි වෙත හිමිව තිබුණේ 24% ක ප්‍රතිශතයක් පමණි.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
