පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Salon නොයා ලස්සන වෙන්නේ මෙහෙමයි.
Baking soda මේස හැඳි 1ක්
Baking soda වතුර සමඟ මිශ්‍ර කර ගෙන paste එකක් සාදා ගන්න. පසුව blackhead තියන තැන්වල ආලේප කරන්න. (මෙම ආලේපය මුළු මුහුණට ම වුවත් සුදුසු වුව ද විශේෂයෙන් blackheadවලට සුදුසු වේ.) මිනිත්තු කිහිපයක් scrub කර හොඳින් සෝදා හරින්න. පසුව බිත්තර සුදු මදය ගෙන bowl එකකට දමා මදක් බුබුළු එන තෙක් beat කරගන්න. පසුව පින්සල රැගෙන බිත්තර paste එක අලේප කරගන්න. Toilet හෝ tissue paper එකක් රැගෙන (toilet papers වඩාත් සුදුසු යි.) ආලේප කරන ලද බිත්තර paste එක මත තබන්න. නැවත සාදාගත් බිත්තර paste paper එක මත apply කර මද වේලාවකින් ඉවත් කර ගන්න. පසුව හොඳින් සෝදා හරින්න. ඉන් පසු ඔබ පාවිච්චි කරන moisturising cream එක ආලේප කරන්න.
ලස්සන වෙන්න, ලස්සනට ඉන්න තවත් එක ක්‍රමයක් තමයි face mask එක කියන්නේ. මම මේ කියලා දෙන ක්‍රමය හරිම සරල යි. ඒ වගේ ම හරියට ම හරියන දෙයක්.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...



