පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
මාව බඳින්න තරම් පිරිමියෙක් ලංකාවේ නැහැ - යුරේනි.
යුරේනි නොෂිකා කියන්නේ ක්ෂේත්‍ර කිහිපයකම අත්හදා බැලීම් කරන නෙකෙක්. රංගන සහ නිරූපණ ක්ෂේත්‍ර ඔස්සේ ඇය වඩාත් රසිකයින්ට සමීප වුණත් මෑතකදී සිදු කළ නවතම ගීතය නිසා ඇය ගායන ක්ෂේත්රයෙත් අවධානය දිනාගෙන තියෙනවා.
ඒ වගේම යුරේනි නිරන්තරයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ කතාබහට ලක්වෙන චරිතයක්.
යුරේනි තමන්ගෙ ජීවිතයේ විවාහය පිළිබඳව අලුත් කතාවක් කිව්වා. ඒ රූපවාහිනි නාලිකාවක වැඩසටහනක් අතරතුරයි.
කෙදිනකවත් ලංකාවෙ තරුණයෙකු සමග විවාහ වීමට අපේක්ෂා නොකර බව පවසන යුරේනි බඳිනවා නම් බඳින්නේ විදෙස් රටක තරුණයෙකු බවයි සඳහන් කළේ.
ඒකට හේතුවත් පැහැදිළි කළ යුරේනි කිව්වේ තමන් තනියම හැදුනු වැඩුනු නිසාත් තමන් හැසිරෙන සහ ජීවත්වෙන ආකාරය ලංකාවේ අයට ඒ තරම් ගැලපෙන්නෙ නැහැයි කියලා දන්න නිසාත් මේ තීරණය කල්තියාම ගත් බවයි.
ඒ නිසා තමන්ගෙ හැසිරීම් සහ ජීවන රටාව වඩාත් සමීප විදෙස් ජාතික තරුණයෙකුගේ ජීවන රටාවකට යැයි විශ්වාස කරන බවත් තමන්ගේ ජීවිතයේ විවෘතභාවයට ගැලපෙන පිරිමින් ලංකාවේ නොසිටි යැයි සිතන බවයි ඇය වැඩි දුරටත් පවසන්නේ. ලංකාවේ පිරිමින් විවාහයක් වෙච්චකමන් ගැහැණියව කූඩු කරගන්න උත්සහ කරන බවයි එහිදී වැඩි දුරටත් සඳහන් වුණේ.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
