පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
පබාට ආයෙත් ඇබැද්දියක්.
උපේක්ෂා ස්වර්ණමාලි, එහෙමත් නැත්නම් පබා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ තරුණ රංගන ශිල්පිනියක් වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. පබාගේ ජීවිතේ අලුත් වෙනසක් ළඟදීම වෙන්නත් නියමිතයි. තව දවස් හතකින්, ඒ කියන්නේ මේ මාසේ 24 වැනිදා පබා පතිකුලයට යන්නයි ලෑස්ති වෙලා ඉන්නේ.
ඒ අලුත් ජීවිතේට සුභ පතන ගමන් අපි මේ කියන්න යන්නේ පබාට සිද්දවෙච්ච ඇබැද්දියක් ගැන.
පහුගිය දා හතර වැනිදා, ඒ කියන්නේ පෙරේදා, පබාගේ හෝමාගම තියෙන ගෙදරට කෙනෙක් හොරෙන් ඇතුළු වෙලා.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ මහ රෑ. හෝමාගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මේ පුද්ගලයාව පොලිසිය අත්අඩංගුවට අරන්.
මෙහෙම හොරෙන් ගෙට පැනපු කෙනා පුද්ගලික ආයතනයක ගණකාධිවරයෙකු විදිහට සේවය කරන 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් කියලයි තොරතුරු වාර්තා වෙන්නේ.
මේ පුද්ගලයා දීර්ඝ කාලෙක ඉඳන් පබා ව හොඳින් හඳුනන කෙනෙක් කියලත් අපිට වාර්තා වුණා.
පොලිසියෙන් අත්අඩංගුවට ගත් මේ පුද්ගලයව හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා.
හෝමාගම පොලිසිය මේ ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
