පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
උදාරිට හුරතල් කරන්න ලේන් පැටියෙක් ප්‍රසිද්ධියේ ඉල්ලයි.
මේ වන විට ලංකාවේ ප්‍රසිද්ධ නිළියක් තමයි උදාරි කෞෂල්‍යා කියන්නේ.
ඔයාලා දන්නවාද උදාරි හුරතලේදී ඇති කරන්න කැමති මොන වගේ සත්තුද කියලා.
ඔන්න උදාරි එයාගේ ෆේස්බුක් පිටුවේ පළ කරලා තියෙනවා ඇති කරන්න පුංචි ලේන් පැටියෙක් අවශ්‍යයි කියලා.
කොහොම වුණත් මේවගේ ප්‍රසිද්ධියේ ඇති කරන්න ලේන් පැටියෙක් ඉල්ලපු පලමු නිළිය වෙන්න ඕන උදාරිද කොහේද?
ඔන්න එහේනම් බලන්නකෝ උදාරි ඇතිකරන්න ලේන් පැටියෙක් ඉල්ලලා තියෙන විදිය පහළින්ම.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
