පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
බල බලා සිටි රයිනිගේ 'නොබලා' (VIDEO)
පසුගිය කාලයේ රූප රචනයක් නොතිබුණ ද රයිනි චාරුකා ගුණතිලකගේ "නොබලා මා දිහා" ගීතය බොහෝ ජනප්‍රිය ගීතයක් බවට පත් ව තිබිණ. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවල වාර්තා වූ තොරුතුරු හේතුවෙන් එහි රූප රචනය දැක බලා ගැනීමට බොහෝ දෙනෙක් උනන්දු විය.
එම වීඩියෝව මේ දිනවල මාධ්‍යවල සහ අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතින අතර එම ගීතයේ ම male version සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු විය.
ඒ සම්බන්ධයෙන් මීට පෙර මාධ්‍ය වෙත අදහස් දැක් වූ රයිනි චාරුකා, "අපි වීඩියෝ එක කරන්න තීරණය කර ගත්තා එකම Story එක Movie එකක් වගේ. ඉතිං දැන් Movie එකේ First Part එක තමයි 'නොබලා මා දිහා' Male Version එක අපි දාලා තියෙන්නේ Video එකට. පළවෙනි කොටසෙන් පස්සේ තමයි මගේ කතාවේ ඉතුරු ටික එන්නේ මගේ Version එකත් එක්ක. ඉතිං පොඩි Confusion එකක් හැමෝටම. හැබැයි ඒක අපි දෙන්නාම එකට Release කරලා එකට වැඩකරන සිංදුවක්." යනුවෙන් සඳහන් කළා ය.
රයිනිගේ ගීතය පහතින්.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
