පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
බොඳ වුණු සංක්‍රාන්ති සිතුවම.
ජිවිතේ සංක්‍රාන්ති සමයක කොහේදෝ ඉදන් අහම්බෙන් වගේ මගෙ ජීවිතේට එබුනු ඔයා මටත් නොදැනිම මගේ ජිවිතේ ලස්සනට සිතුවම් කරලා.....
මංවත් නොදැකපු ලස්සන හීන අනාගතයක් සිතුවම් කරපු ඔයා ,
ඔයාගෙ ආදර පාට පෙට්ටියෙන් ඒ හීනෙට පණ දුන්නා.....
සත්තකයි ලස්සනයි ඒ හීනෙ...
මං ආදරෙයි....
ඒ හීනෙට...
අනේ ඒත් අද...
මගෙම කදුලකින් ඒ හීන සිතුවම බොද වෙලා...
මගෙ ආදරණීය සිත්තරානෙනි...
ඔබට පමණයි නැවතත් මගෙ දිවියට පාට පෙවිය හැක්කේ....
වග බලාගනිමි නැවත ඒ සිතුවම බොද නොවෙන්නට....
ඉඩ දෙනවානම් රැක ගන්නම් මං...
අපේ හීනය
අපේ අනාගතය
අපේ ජිවිතය
අපේ ප්‍රාර්ථනාවන්....
කළු සුදු මගෙ ජීවිතේට පාට පෙවූ පිණම ඇති නුබට
ලස්සන දිවියකට උරුමකම් කියන්නට
එපා නම් මම එහි රැදෙන්නට
අවසරයි නික්මෙන්න....
සුභ පතමි නව දිවියකට මම
ඔබේම ලස්සන අනාගතයේ....
ඉඩ දෙන්න සිත්තරාවියකට නුබෙ ලොවේ
නතර වී නුබේ දිවියට අරුත්බර වර්ණයන් ගලපන්න
දනිමි මම නොවන බව ඒ කෙනා....
සිත්තරෙක් වූ නිසාවෙන්ම
නොහැක නුබට නුබේම දිවියට පාට පොවන්නට
ලස්සන කරගන්නට එය...
රැදෙන්න ඔබේම ලොවක් තුළ
කිරුළු දරමින් ප්‍රීතියේ....
~~~ Samadhi Sankalpana Malalaweera ~~~
web.facebook.com/writer.sankalpana
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
