පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
මුතූ තරංගා විදිහට රෑට රෑට චැට් කරනවා.
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හින්දා මුතූ තරංගා කරදරයට පත් වෙලා.
"සමහර දවස්වලට මගේ රසිකයො හමුවුණාම කියනවා මම ඊයේ රෑත් ඔයා එක්ක චැට් කළානේ කියලා.බලන කොට එයාලා චැට් කරලා තියෙන්නේ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් පවත්වාගෙන යන අය එක්ක. එයාලා අපි විදියට පෙනී ඉඳලා තව මොනවා කරයිද දන්නේ නෑනේ." මුතූ පවසනවා.
"මම නම් විශේෂ අවස්ථාවලදී විතරයි පින්තූරයක් වුණත් දාන්නේ. හැමදේම දාන්න ගියාම මිනිසුන්ට එපා වෙනවනේ. කොහොමත් රසිකයන්ට වුණත් වදයක් වෙන්න මං කැමැති නෑ. අනික මං වැඩිය ෆේස්බුක් යන්නෙත් නැහැ. ඕනේ නම් විනාඩි 5ක් 10ක් විතර ඉඳීවි. මොකද මං වැඩිය ෆේස්බුක් භාවිත කරන්න ආස නැති කෙනෙක්." කියලත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
