පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
සනීගේ අලුත් ම DVD තැටිය.
බොලිවුඩයේ නිළියන් මේ වනවිට ව්‍යායාම සම්බන්ධයෙන් වීඩියෝ එළිදැක්වීමට පටන් ගෙන තිබෙනවා. එහි මුල් අදියර වශයෙන් පූනම් පාණ්ඩේ පසුගිය කාලයේ යෝගා දිනය වෙනුවෙන් යෝගා ව්‍යායාම් කිරීමේ වීඩියෝවක් Youtube ජාලය ඔස්සේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.
මෙහි අලුත් සිදුවීම වන්නේ එම ව්‍යායාම් ක්‍රමයට වෙනස්ම ව්‍යායාම් ක්‍රමයක් සනී ලියෝන් විසින් එළිදැක්වීමයි. එනම් ඇය ව්‍යායාම් මාලාවක් එක්කර නිර්මාණය කරනු ලැබූ DVD තැටියක් නිල වශයෙන් එළිදක්වා තිබේ. මෙය සිදුවූයේ පසුගිය 13 වැනිදායි. මෙම DVD තැටිය ඉන්දියාව තුළ ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති බව පවසන සනී කියා සිටියේ සිරුරට නැවුම් හැඩයක් ගැනීම සඳහා මෙය නරඹා ව්‍යායාම් සිදුකරන ලෙසයි.
කෙසේවුවද මෙම DVD තැටිය හේතුවෙන් සහ කොන්ඩම් වෙළෙද දැන්වීමකට පෙනී සිටීමත් හේතුවෙන් සනී ලියෝන් ඉන්දියාව තුළ තහනම් කළයුතු බවට ප්‍රවීණ නිළි රාඛී ස්වාන්ට් පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ තම Facebook ගිණුම තුළයි. ඊට හේතුව ලෙස රාඛී පෙන්වා දී ඇත්තේ සනී ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණයට තවත් පෙළඹවීමක් සිදුකරන බවයි. එමෙන්ම සනී මුදලට ඕනෑම ආකාරයේ වෙළෙද දැන්වීමකට රඟපානු ඇති බවත් මෙම ව්‍යායාම් DVD පටයත් මුදලට පමණක් සීමාවූවක් බවත් ඇය වැඩිදුරටත් පවසයි.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
