පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
විශාකාගේ පියයුරු ලස්සනයි කී රසිකයාගෙන් ඇය කළ ඉල්ලීම් තුන.
'Fukrey' චිත්‍රපටය නිසා ජනාදරයට පත්වූ කොලිවුඩ් නිළි විශාකා සිං ෆේස්බුක් ඔස්සේ ඇගේ රසිකයෙකුට ලබා දුන් ප්‍රතිචාරයක් මේ වන විට ඉන්දීය මාධ්‍යවල ආන්දෝලනයට ලක්ව තිබේ.
ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සිටින ඡායාරූපයක් ඇගේ නිල ෆේස්බුක් පිටුව වෙත එක් කිරීමෙන් පසුව මුස්ටාකිම් සයිෆි නම් පුද්ගලයෙකු එයට ප්‍රතිචාර දක්වමින් "Nice looking & nice boobs" යැයි පවසා ඇති අතර එයට ප්‍රතිචාර ලෙස විශාකා විසින් එම රසිකයාගෙන් ඉල්ලීම් තුනක් සිදුකොට තිබේ. එම ඉල්ලීම් තුන පහත වේ.
1)කරුණාකරලා ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය ලෙස යොදා තිබෙන අහිංසක දරුවාගේ ඡායාරූපය ඉවත් කරන්න
2)ධෛර්යක් තියෙනවානම් ඔබගේ ඇත්ත ඡායාරූපයක් ප්‍රොෆයිල් පින්තූරය ලෙස යොදාගන්න
3)හොඳ පියයුරු....මම දන්නවා මම ගැහැණියක්..මේ ඔබගේ සාමාන්‍ය දැනගැනීමට කියන්නේ..ඔව් හැම ගැහැණියකටම පියයුරු තිබෙනවා...ඔබගේ අම්මට, සහෝදරියට,ආච්චිට, දුවට..වගේ හැමෝටම..ඔයා ඒගොල්ලෝ ගාවටත් ගිහින් "හොඳ පියයුරු" කියලා කියනවද? ඔබ ගැන දුකයි..ඕක මගේ මුනට කියන්න හයියක් තියනවද? එහෙම නැත්තනම් මගේ පිටුවෙන් යන්න.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...


