පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
මිනිසුන් රකින බෝනික්කන්ගේ දූපත - Island of Dolls.
දූපතක එහෙමත් නැත්නම් දිවයිනක සාමාන්‍යයෙන් වාසය කරන්නේ ජීවින්... ඒ කියන්නේ මිනිසුන් සතුන් ආදීන්. එහෙත් බෝනික්කන් පමණක් සිටින දිවයිනක් මේ මිහිපිට තිබෙන බව ඔබ අසා තිබෙනවාද? මෙම බෝනික්කන් දිවයින පිහිටා තිබෙන්නේ මෙක්සිකෝවේ. මෙක්සිකෝවේ ෂොචිමිල්කෝ ඇළ ආශ්‍රීත ටෙශුයිලෝ වැවෙහි මෙය පිහිටා තිබෙනවා. ස්පාඤ්ඤ භාෂාවෙන් මෙය ලා ඉස්ලා ඩී ලා මුනේකාස් ලෙස හැඳින්වෙන මෙය බෝනික්කන්ගේ දිවයින ලෙස හැඳින්වෙනවා.
මෙහි මනුෂ්‍ය වාසයක් නොමැති අතර මෙය වනජීවින් සඳහා කුඩා පාරාදීසයක් ලෙසටද සැලකෙනවා. මෑත කාලයේදී මෙය සංචාරක ස්ථානයක් ලෙස ප්‍රසාදයට පත්ව ඇති නමුත් සංචාරකයන් කල්තියා සැලසුම් කර එහි නොපැමිණෙන බවටද වාර්තා වනවා. එසේම මෙහි සිය දහස් ගණනකා විවිධ වර්ගයේ බෝනික්කන් ගස්වල අතුවල සහ විවිධ ස්ථානවල එල්ලා තිබෙනු දක්නට ලැබෙන බවටද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
මෙහි ඇති ඇතැම් බෝනික්කන් ඉතාමත් භයංකර ආකාරයේ ස්වරූපයක් ගන්නා බවටද වාර්තා වනවා. ඇතැම් බෝනික්කන්ගේ ඇස් සහ හිස කඳෙන් වෙන්වී ඇති ආකාරයද දක්නට ලැබෙනවා. කෙසේ නමුත් අඳුරේ මෙම බෝනික්කන් දුටුවහොත් කිසියම් තිගැස්මක් ඇතිවීම වැළැක්විය නොහැකි බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බෝනික්කන්ගේ දිවයින ලෙස හැඳින්වෙන මෙහි මෙලෙස බෝනික්කන් තැබීමෙන් අනර්ථකාරීන්ගෙන් තමාට ඇති විය හැකි කරදරයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබෙන බවටද විශ්වාසයක් පවතිනවා.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...




