පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
සරාගී නිළි ශ්‍රද්ධා කපුර්ගේ මීළඟ පිම්ම. (Videos)
ඉන්දියාවේ සිනමා ප්‍රේක්ෂකයෝ අතර වඩාත් ජනප්‍රිය වූ ABCD (ANY BODY CAN DANCE) චිත්‍රපටයේ දෙවැන්න තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතයි.
නර්තනයේ දෙවියන් ලෙස හඳුන්වන ප්‍රභුදේවා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර අශිකි චිත්‍රපටියෙන් ජනප්‍රිය වූ ලාබාල සුරූපී නිළි ශ්‍රද්ධා කපුර් ද මෙහි ප්‍රධාන චරිතයකින් සිය දායකත්වය ලබා දෙයි.
මිට අමතරව තරුණ කඩවසම් නළු වරුන් දවාන්ද මෙහි තවත් ප්‍රධාන චරිතයකට පණ පොවනු ලබයි.
නර්තනයට ප්‍රිය කරන සිනමලොලින් වෙනුවෙන් නිර්මාණය වූ ABCD 2 චිත්‍රපටිය ඉන්දියාවේ සිනමාවේ තවත් හැරවුම් ලක්ෂයක් වෙනු ඇතැයි සිනමා විචාරකයින් පවසයි.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
