පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
බිරිඳ අනියම් සැමියන් සොයා යන හේතුව හෙළිවෙයි.
බිරිඳ වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්දතාවයක් ගොඩ නගා ගනු ලබන්නේ බොහෝ විට විවාහ දිවිය තුල ඇති වන විවිධ ප්‍රශ්න නිසා බව බොහෝ දෙනාගේ අනුමානයයි. එය බොහෝවිට ලිංගික හෝ ආර්ථික ප්‍රශ්න, අදහස් නොගැලපීම් වැනි තත්වයන් නිසා සිදු වන බව බහුතර මතය වේ. එම මතය සත්‍ය නොවන බව ඇමරිකාවේ ලිංග විද්‍යාත්මක සංගමය ( American Sexological Association ) කරන ලද නවතම සමීක්ෂණකින් සනාත වී තිබෙනවා.
මෙම සමීක්ෂණය සදහා අවුරුදු 35-45ත් අතර විවාහක කාන්තාවන් 100 දෙනෙකුගෙන් යුත් නියැදියක් යොදා ගෙන තිබෙනවා. ඒ සියදෙනාම නව සහකරුවන්/සහකාරියන් හදුනා ගැනීමේ වෙබ් අඩවියක සාමාජිකත්වය දරන්නන් වනවා.
කරන ලද මේ සමීක්ෂණයට අනුව මේ කිසිම කාන්තාවක් තම විවාහය පිලිබදව කලකිරීමකින් පසුවන්නන් නොවෙයි. ඔවුන් සියලු දෙනාම සාර්ථකව විවාහ ජීවිතය ගත කරන බවයි පවසා ඇත්තේ. මෙම 100 දෙනා ගෙන් 67 දෙනෙකුම කියා තිබුණේ වෙනත් සහකරුවන් සොයා යාමට ප්‍රධාන හේතුව නව ප්‍රේමනීය ලිංගිකසබදතා ගොඩනගා ගැනීමේ තදබල ආශාව බවයි.
මෙම සමීක්ෂණය සමාජ විද්‍යඥයකු වන මහාචාර්ය එරික් ඇන්ඩර්සන් මහතා ප්රමුඛ පිරිසක් විසින් පවත්වන ලද්දක්.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
