පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
දීපිකාගේ වීඩියෝව සොනක්ෂි විවේචනය කරයි.
බොලිවුඩයේ සුපිරි නිළි සොනක්ෂිසින්හා කාන්තාවන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය සමග කතාබහ කර තිබෙනවා. ඇය පවසා ඇත්තේ විවාහයට පෙර කාන්තාවක් පිරිමි පුද්ගලයෙකු සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වීම කාන්තාවකගේ සැබෑ නිදහස නොවන බවයි. එමෙන්ම විවාහයෙන් පසුවද පිරිමි පුද්ගලයන්ලිංගිකත්වයට පමණක් කාන්තාවන් යොදාගැනීමද කාන්තාවකට දෙනු ලබන සැබෑ නිදහස නොවන බවද සොනක්ෂි පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දිනෙක දීපිකාගේ My Choice වීඩියෝවට පිළිතුරක් ලෙසිනුයි.
මීට අමතරව කාන්තා නිදහස වෙනුවෙන් ඉන්දියාවේදී නිෂ්පාදනය කෙරුණු My Choice වීඩියෝපටය පිළිබඳව මේ වනවිට ඉන්දියාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇතිඅතර,එම වීඩියෝව සඳහා පිළිතුරක් වශයෙන් My Choice Male Version යනුවෙන් වීඩියෝවක් නිර්මාණය කර තිබේ. මෙම වීඩියෝව හේතුවෙන්ද දීපිකා පදුකෝන්ට යම් වක්‍ර ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වාදුන්නත් මෙම වීඩියෝව සඳහා ප්‍රසාද ප්‍රතිචාරවලට වඩා අප්‍රසාදය හිමිව තිබේ. එය අප්‍රේල් 01 වැනිදා Youtubeජාලය වෙත මුදාහැරතිබුණුඅතර,මෙම වීඩියෝව සඳහා දීපිකාගේ My Choice තරම් ජනප්‍රියත්වයක් හිමිවී නැත.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
