පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
ජැකලින්ගේගාන දවස් දෙකකට කෝටි 4ක්.
ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස්.... ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මේ වන විට ලොව පුරාම මෙන්ම බොලිවුඩ් සිනාමේ ජනප්‍රියම නිළියක්. එම ජනප්රියත්මව නිසා ජැකලින්ගේ ගණන් නම් ටිකක් සැරයි. මොකද පසුගිය කාලයේ ජැකලින්ගේ ශ්‍රී ලංකාවේ පිහිටි අවන්හලේ ආප්පයක මිල ඔබට මතක ඇතිනේ.
එහෙත් අද අපි කියන්නේ එවැනි කාරණාවක් සම්බන්ධයෙන් නෙවෙයි. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජැකලින් යනු ඉතා ඉහළ ගණයේ විවාහ මංගල උත්සවවලට සහභාගි වන ඉතා ඉහළ මිල ගණන් අය කරනු ලබන අයෙකු බවයි. එලෙස වාර්තා වන අලුත්ම පුවත වන්නේ නුදුරු දිනකදී එංගන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍ය උත්සවයක සහභාගි වන පිරිස පුදුම කිරීමේ නර්තනයකට සහභාගි වීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 4ක මුදලක් ඉල්ලා ඇති බවයි.
ඇය මෙලෙස සහභාගිවීමට නියමිතව ඇත්තේ ලන්ඩන් නුවර පදිංචිව සිටින ව්‍යාපාරිකයකුගේ පුත්රයෙක්ගේ විවාහ උත්සවයක් සඳහායි ඇය මෙලෙස සහභාගිවීමට නියමිතව ඇත්තේ. ඇය මෙම විවාහ මංගල්‍ය සඳහා සහභාගි වීම පිණිස දින දෙකක් ලන්ඩනයේ නතර වී සිටීමට නියමිත බවත් එම දින දෙක සඳහා යන වියදමද දරනු ලබන්නේ අදාළ ව්‍යාපාරික පවුලේ උදවිය විසින් බවටයි වාර්තා වන්නේ.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Popular Segments
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
