නව පරපුරේ සංගීත කණ්ඩයමක් වන 'Just In Time' 2015 ලෝක කුසලානය වෙනුවෙන් නීර්මාණය කල 'කුසලානේ' සංගීත වීඩියෝව රසිකයින් වෙත නිකුත් කර ඇත.
Artist - Vasika Yasara,Thimira Sriyan,Charith Sadaru,Prasanna
Lyrics - Anushka Fernando
Music - The Just in Time Band (Official) / Vasika Yasara
Mix & Mastered BY Shashika Crishan (Tremendous productions)
Directed - Gihan Madhusanka(Pixel OAK)
Editing & VFX : Gihan Madhusanka
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....
