ඕනවට වැඩිය කලබල උනාම කොරොස් කටෙත් අත දාගන්න බැහැ කියලා කතාවක් තියෙනවනේ.
ලෝකයේ ඇති සුපිරි සරාගී චරිතයක් වන Kim Kardashian විවාහ වෙලා ඉන්නේ Kanye West සමගින්. දෙවෙනි දරුවා හදන්න මේ දෙන්නට තියෙන කලබලේ පහුගිය කාලේ ලෝකේ ජනප්‍රියම මාතෘකාව වුණා.
පහුගිය දවසක US Weekly සඟරාව කියලා තිබුනේ Kim තමන්ගේ දෙවෙනි දරුවා බලාපොරොත්තුවෙන් දිනකට 500 වතාවක් ලිංගිකව එක්වෙනවා කියලා. හැබැයි මේ කතාව විශ්වාස කරන්න තරම් ලෝකේ කුරුත් මෝඩයෝ නොවුන නිසා පසුව වෙනත් තැනකදී අය සඳහන් කල ඒ පුවත වැරදියි කියලත්, තමන් ලිංගිකව සැමියා සමග එක්වෙන්නේ දවසට 15 වතාවක් පමණක් බවත් කියලා.
හැබැයි Kimගේ වෛද්‍යවරයා උපදෙස් දීල තියෙනවලු මේක 1ක් වතාවකට අඩු කරන්න කියලා. හේතුව වාර ගණන වැඩි වීම නිසා විශේෂයක් නොවන නිසා.
වෛද්‍ය පරීක්ෂණ සඳහන් කරන විදිහට 'උවමනාවට වඩා බලාපොරොත්තු සහගත' වීම නිසාත් දරුවෙකු පිළිසිඳ ගැනීම ප්‍රමාද විය හැකියිලු.
The Independent සඳහන් කරන පරිදි ලිංගික එක්වීම සතියකට වතාවක් පමණක් වීම මගින් පුරුෂ ශුක්‍රානු බලවත් සහ ඵලදායී වන බැවින් දරුවෙකු පිළිසිඳ ගැනීමේ සම්භාවිතාව වැඩි වන බවයි.
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....
ඔයා දැනටමත් ගැබිණි කාන්තාවක් නම්, ඔයා දන්නවා ඇති කොච්චර අපහසුතා වලට මුහුණ දෙනවද කියල. නමුත් ගොඩක් අය මේ අපහසුතා මඟ හරවා ගන්න දන්නේ නෑ. සමහරු හිතනවා මේවා තවත් රෝගයක් කියලා.ඇත්තටම, මේ අපහසුතා රෝග නෙමේ. මේවා, ස්වභාවික විදියට අඩු කර ගන්න පුළුවන්. අපි බලමු, කොහොමද මේ අපහසුතා මඟ හරවා ගන්නේ කියලා.
01. ගැබිණි කාලයේ ක්ලාන්ත ගතිය, ඔක්කාරය, අප්‍රාණික බව, වමනය දැනෙනවානම්
මෙසේ වන්නේ, ඔයාගේ ඇඟේ හෝමෝන ක්ෂණිකව වෙනස් වී තිබෙන නිසයි. ඔයා දෙහි, දොඩම්, නාරං වගේ juice වර්ග පානය කරනවානම්, උදේට ඇඳෙන් බැසීමට පෙර තැඹිලි වතුර වරින් වර (වරකට අවුන්සයක ප්‍රමාණයක්) පානය කරන්නේ නම්, ඉඟුරු දැමු තේ බොනවානම්, නෙල්ලි, වෙරළු වගේ පලතුරු වර්ග කනවානම් ඔයාට මේ තත්ත්වය මඟහරවා ගන්න පුළුවන්. ඒ වගේම එකවර ආහාර වැඩි ප්‍රමාණයක් නොගෙන ආහාර වේල් ගණන වැඩි කර, විටින් විට ආහාර ගැනීම තුලින්ද මේ තත්ත්වය අවම කර ගන්න පුළුවන්.
02. කොන්දේ වේදනාව ඇතිවෙනවානම්
මෙය ඇත්තටම සුලබ තත්වයක්. ඔයා වම ඇලයට නිදා ගන්නවානම්, සුදුසු තෙල් වර්ගයක් අලේප කරලා උණු වතුරෙන් තවනවානම්, පැතලි අඩි සහිත පාවහන් පලදිනවානම් ඔයාට මේ තත්ත්වය අවම කර ගන්න පුළුවන්.
03. මළ බද්ධයට මුහුණ දී තිබෙනවානම්
ගැබිණි කාලයේ ඔයාගේ ඇඟේ ඇතිවන හෝමන වෙනස්කම් නිසාත්, ගන්නා බෙහෙත් වර්ග නිසාත් (විශේෂයෙන් යකඩ පෙත්ත නිසා),මල බද්ධ තත්ත්වය ඇතිවිය හැක. නමුත් මතක තියා ගන්න ඕනි, මල බද්ධය නිසා, යකඩ පෙත්ත කොයිම අවස්ථාවකවත් නවත්වන්න එපා. ඒ වගේම මල පිටකිරීමේ අවශ්‍යතාවක් නැතිව බලෙන් මළ පිට කරන්න උත්සහ ගන්නත් එපා. වැඩිපුර දියර වර්ග පානය කරනවානම්, කෙසෙල්, පැපොල්, බෙලි වගේ පලතුරු නිතර කනවනම්, කෙඳි සහිත එළවළු, පළා වර්ග සෑම කෑම වේලකටම එක් කර ගන්නවානම් මේ තත්ත්වය ඔයාට මඟ හරවා ගන්න පුළුවන්.
yeheliya.lk
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....