පුහුල් හොරු, හොර වෙද්දු සහ කෝඳුරු තෙල්
-
තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ
මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා
යළි...
Showing posts with label prashani perera. Show all posts
Prashani Perera
Prashani Perera
"තමන් විනයගරුක නම් ගැටලුවක් නෑ..."ප්රශානි
"තමන් විනයගරුක නම් ගැටලුවක් නෑ..."ප්රශානි
ඔබ ඉපදුණ ගම් ප්‍රදේශය සදහන් කළොත්?
පොඩි කාලෙයේ හිටියේ කිරිබත්ගොඩ...දැන්නම් බියගම.
පොඩි කාලෙයේ හිටියේ කිරිබත්ගොඩ...දැන්නම් බියගම.
අධ්‍යාපනය ලබපු පාසල් මොනවාද?
දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලය.
දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලය.
උසස් පෙළට පෙනී සිටියේ මොන විෂය
ක්ෂේත්රයෙන්ද?
වාණිජ විෂයන්.
ක්ෂේත්රයෙන්ද?
වාණිජ විෂයන්.
පාසල් යන කාලයේ ඔබ දුටු හීනයක්ද මේ සැබෑ වෙලා තියෙන්නේ?
නෑ...කවදාවත් මේ වගේ ෆීල්ඩ් එකකට එයි කියලා හිතලා තිබුණෙවත් නෑ.
නෑ...කවදාවත් මේ වගේ ෆීල්ඩ් එකකට එයි කියලා හිතලා තිබුණෙවත් නෑ.
එහෙනම්,පාසල් යන කාලයේ ඔබගේ හීනය වුනේ මොකක්ද?
එහෙම ලොකු හීනයක් කියලා දෙයක් තිබුණේ නෑ...හැබැයි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්නනම් ආසාවක් තිබුණා.
එහෙම ලොකු හීනයක් කියලා දෙයක් තිබුණේ නෑ...හැබැයි ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්නනම් ආසාවක් තිබුණා.
ඔබ නිරූපණ ක්ෂේත්රය ඉගෙන ගත්තේ ඇකඩමියකින්ද?නැත්නම් තමන්ගේ හැකියාව තමන්ම වැඩි දියුණු කර ගත්තද?
නෑ...මම එහෙම ඇකඩමියකට ගිහින් ඉගෙනගත්තේ නෑ.
නෑ...මම එහෙම ඇකඩමියකට ගිහින් ඉගෙනගත්තේ නෑ.
මුලින්ම ඔබ ජනප්‍රිය වුනේ මියුසික් වීඩියෝවකින්ද?නැත්නම් ෆොටෝ ෂූට් එකකින්ද?
මුලින්ම මම හිටියේ ක'මර්ෂල් එකක පෑන් ඒෂියා බැංකුවේ...
මුලින්ම මම හිටියේ ක'මර්ෂල් එකක පෑන් ඒෂියා බැංකුවේ...
මුල් වතාවට ඔබගේ ෆොටෝ ෂූට් එකක් කවරයේ ඡායාරූපය ලෙස පළ කරපු සගරාව මොකක්ද?එදා දැනුණ හැගීම මොනවගේද?
තරුණයා සගරාවේ...විශේෂයක් නෑ.
තරුණයා සගරාවේ...විශේෂයක් නෑ.
'තිලංක' සමග කරපු ෆොටෝ ෂූට් එක ඔය තරම් තරුණ තරුණියන් වැළද ගනියි කියලා හිතුවද?
අනේ නෑ...ඒක පොසොන් පෝය දවස් වලම පන්සලක කරපු ෆොටෝ ෂූට් එකක් නිසා තමයි ඔය තරම් පොපියුලර් වුණේ.මම අවුරුදු දවස් වලත් තිලංක එක්ක ෆොටෝ ෂූට් එකකට හිටියා ඒක මේ තරම් හිට් වුණේ නෑ.
අනේ නෑ...ඒක පොසොන් පෝය දවස් වලම පන්සලක කරපු ෆොටෝ ෂූට් එකක් නිසා තමයි ඔය තරම් පොපියුලර් වුණේ.මම අවුරුදු දවස් වලත් තිලංක එක්ක ෆොටෝ ෂූට් එකකට හිටියා ඒක මේ තරම් හිට් වුණේ නෑ.
ඔබට වැඩිපුරම උදවු කරපු අයව මතක් කරමුද මේ වෙලාවේ?
මුලින්ම අම්මා.ගෙදර පවුලේ අය,ස්ටුඩියෝ යූ.කේ. ,තිලංක,දිලුම්,ෂේන්,බියූ,අශාන්, වගේම උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි...
මුලින්ම අම්මා.ගෙදර පවුලේ අය,ස්ටුඩියෝ යූ.කේ. ,තිලංක,දිලුම්,ෂේන්,බියූ,අශාන්, වගේම උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි...
ස්ටුඩියෝ යූ.කේ. කියන්නේ මොකක්ද?
ඉන්දික අයියා... එයා තමයි මගෙයි,තිලංකගෙයි ෆොටෝ ෂූට් කළේ.
ඉන්දික අයියා... එයා තමයි මගෙයි,තිලංකගෙයි ෆොටෝ ෂූට් කළේ.
ලංකාවේ 'මොඩ්ලින් ෆීල්ඩ්' එක ලෝකයේ අනිත් රටවල් එක්ක බැලුවාම කොතනද තියෙන්නේ?
ඒක සංස්කෘතිය අනූව රටින් රටට වෙනස් වෙනවා...අපේ රට තව වැඩිදියුණු විය යුතු තැන් තියනවා.ලංකාවේ බොහෝ දෙනෙක් ගතානුගතික වැරදි ඇහින් බලන්නේ මොඩ්ලින් ෆීල්ඩ් එක දිහා ඒත් මට හිතෙන්නේ තමන් විනය ගරුකයි නම්, ජනතාව එක්ක හොද විදියට ඉන්න දන්නවානම් ගැටලුවක් වෙන්නේ නෑ.

ඔබට රසවත්ව කෑම උයන්න පුළුවන් කියන්නේ ඇත්තද?මොනවගේ කෑම වර්ගද වැඩිපුරම හදන්න කැමති?
හ්ම්ම්...ඔව් කෑමනම් උයනවා.එහෙම විශේෂයක් නෑ.
හ්ම්ම්...ඔව් කෑමනම් උයනවා.එහෙම විශේෂයක් නෑ.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 'පත්තිනි' ෆිල්ම් එක බැලුවද?
ඔව්...
ඔව්...
ලංකාවේ බොහෝ තරුණ තරුණියන් විවාහ වන ඉක්මනින් දික්කසාද වීම ගැන මොකද කියන්න තියෙන්නේ?
ඒක ඉතිං පෞද්ගලික ජීවිතයනේ...කාටත් මුකුත් කියන්න බෑ එතනදි.
ඒක ඉතිං පෞද්ගලික ජීවිතයනේ...කාටත් මුකුත් කියන්න බෑ එතනදි.
අවසානෙට බලපු විදේශීය චිත්‍රපටය මොකක්ද?
ෆෑන්...
ෆෑන්...
ඒකෙදී සුපිරි නළු ෂාරුක්ගේ රංගනය කොහොමද දැනුනේ?
එයා ලෝකෙන්ම ගොඩක් ටැලන්ටඩ් නළුවෙක් ඒ ගැන විවාදයක් නෑ...
එයා ලෝකෙන්ම ගොඩක් ටැලන්ටඩ් නළුවෙක් ඒ ගැන විවාදයක් නෑ...
ඔබගේ ප්‍රියතම විදේශීය නළුවා?
රන්බීර් කපූර්.
රන්බීර් කපූර්.
ඔබගේ ප්‍රියතම ලංකාවේ නළුවා?
හේමාල් රණසිංහ.
හේමාල් රණසිංහ.
'ආදරණීය කතාවක්' බැලුවද එහෙනම්?
ඔව්...හුගක්ම දැනෙන ෆිල්ම් එකක්...
ඔව්...හුගක්ම දැනෙන ෆිල්ම් එකක්...
ඔබගේ ප්‍රියතම විදේශීය නිළිය?
දීපිකා පදුකෝන්.
දීපිකා පදුකෝන්.
ඔබගේ ප්‍රියතම ලංකාවේ නිළිය?
එහෙම විශේෂ කෙනෙක් නෑ.
එහෙම විශේෂ කෙනෙක් නෑ.
ඔබ ප්‍රියකරන ගීත ගායකයා?
කසුන් කල්හාර.
කසුන් කල්හාර.
ඔබ ප්‍රියකරන ගීත ගායිකාව?
උරේෂා රවිහාරි.
උරේෂා රවිහාරි.
දියනියක විදියට 'තාත්තා' කියන භූමිකාව ඔබට දැනෙන්නේ කොහොමද?
මම දකින විදියට තාත්තා කියන භූමිකාව මේ ලෝකේ කාටවත් සමාන කරන්න බැරි වීරයෙක්ගේ භූමිකාවක්.
මම දකින විදියට තාත්තා කියන භූමිකාව මේ ලෝකේ කාටවත් සමාන කරන්න බැරි වීරයෙක්ගේ භූමිකාවක්.
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට දෙන්න තියන පණිවුඩය මොකක්ද?
තමන් කරන දෙය අරමුණක් සහ විෂ්වාසයක් ඇතුව කරන්න...
තමන් කරන දෙය අරමුණක් සහ විෂ්වාසයක් ඇතුව කරන්න...
සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම - ඉෂාර ලක්මිණ
Subscribe to:
Posts (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...
Info Sri Lanka Network
-
-
ලෝකෙත් එක්ක ඉමු - ගොඩක් අය හිතන් ඉන්නෙ මේක තවම දූපතක් කියලා. භූගෝලීයව බැලූවොත් දූපතක් තමයි. හැබැයි ඉතින් වැඩ කරන්නනේ ලෝකයත් එක්ක. අර භූගෝලීය පිහිටීම නිසා භූමියෙන් ලෝකයෙන් ...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...