Showing posts with label manjula kumari. Show all posts

ඕලු ගැබ්බරයි.


ඕලු ඒහෙමත් නැත්නම් මංජුලා කුමාරි විවාහයෙන් හත් වසරකට පසු ඔන්න දරු සුරතල් බලන්න සුදානම් වෙනවා.ඒ නිසා කිසිම නිර්මාණයකට දායක නොවී නිවි සැනසිල්ලේ ගෙදරට වෙලා කාලය ගත කරනවලු.

මංජුලාගේ සැමියා නම් බලාපොරොත්තුවෙන් ඉන්නේ පුතෙක්ගේ මුණ බලන්න.ඔහුගේ ආශාව ඉෂ්ට වෙන ලකුණු තමයි තියෙන්නේ කියලා හිතවදන් පවසනවා.