Showing posts with label events. Show all posts

ජනපති දියනිය දේශපාලනයට?


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණිටු දියනිය පසුගිය වකවානුව තුලදී විවිධ සමාජ සත්කාරයන්ට දායක වීමත්,අමාත්‍යාංශයන් කිහිපයක වැඩ කටයුතු සොයා බැලීමත් නිසා දේශපාලනය පිළිබදව උනන්දුවක් දක්වන්නන් තුළ විවිධ සැකයක් මතු වී තිබුනේ තාත්තාගෙන් පසුව අනුප්‍රාප්තිකභාවයට පත් වන දියනියන් ආසියාවේ දේශපාලනය තුළ මහත් පෙරලි සිදු කරන නිසාය.

එම සැකය නිවැරදි කරමින් මැයි 1 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇය ඉදිරියෙන්ම ගමන් ගත්තාය.ඉන්දියාවේ ඉන්ධිරා ගාන්ධි,පාකිස්ථානයේ බෙනාසීර් බූතෝ,ශ්‍රී ලංකාවේ  චන්ද්‍රිකා බණ්ඩාරනායක භූමිකාව මීළගට ඉටු කරන්නේ චතුරිකා සිරිසේන මෙනවියද? ශ්‍රී ලංකාවේ සබුද්ධිමත් ජනතාව මේ දෙස බලා සිටින්නේ පසුගිය ජනාධිපතිවරනයේදී පවුල් පාලනය විවේචනය කළ වර්තමාන ජනාධිපතිවරයා අතින් මෙවන්නක් සිදු වේද යනුවෙනි!

වැලිකන්ද ප්‍රදේශයේ මා නියැලුන චාරිකාවේ තවත් ප්‍රතිපලයක් ලෙස,හේලීස් ආයතනයට කල ඉල්ලීමක් අනුව වැලිකන්ද කුඩා පොකුණ කනිෂ්ට විද්‍යාලයට අංගසම්පුර්ණ පාසල් ගොඩනැගිල්ලක් නිමවා එය උත්සවාකාරයෙන් විවෘත කිරීම හේලීස් සමුහ වියාපාරයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහත්මා අතින් ඊයේ (29) සිදු විය.
මෙයට අමතරව 'හේලීස් සත්දියවර' ප්‍රජා සත්කාර වැඩසටහනේ 10වන වියාපෘතිය ලෙස පොලොන්නරුව නෙළුම්වැව ග්‍රාමයට අංග සම්පුර්ණ ජල පිරිපහදු පද්දතියක් හා පරිගණක සහිත පුස්තකාලයක් ජනතා අයිතියට පත් කිරීමද සිදු විය.
මෙම සද්කාර්යයන් සඳහා පොළොන්නරු ජනතාව වෙනුවෙන් මොහාන් පණ්ඩිතගේ මහත්මා ඇතුළු සමස්ත හේලීස් කාර්ය මණ්ඩලයට මාගේ හදපිරි ස්තුතිය පිරිනමන්නෙමි."



ඉෂාර ලක්මිණ









ඉතා කෙටි කලබල සිහින දකිමු හෙට.


යශෝධා සම්මානි ප්‍රේමරත්නගේ ප්‍රථම කාව්‍ය ග්‍රන්ථය, ‘ඉතා කෙටි කලබල සිහින’ කෘතිය ජනගත කිරීමේ උළෙල 2015, දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා, පස්වරු 3.00 ට, කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දීපැවැත්වේ.

හෂිත අබේවර්ධන, අනුරසිරි හෙට්ටිගේ, සෞම්‍ය සඳරුවන් ලියනගේ යන කතිකයන් දෙසුම් පවත්වතී.

Piyumi Hansamali Birthday Celebration





12345678911121314151617181920212324252627282930313233343536

House of LUX Fragrance launch