
සතියකට විතර කලින් Zayn Malik අතිශයින් කතාබහට ලක්වුණේ සිය පෙම්වතිය වූ Perrie Edwards ගෙන් ඈත්ව තායිලන්තයේ Brit Lauren Richardson සමග පැහෙන්න යන බවට චෝදනා එල්ලවූ නිසයි.
![]() |
| Brit සමග Zayn |
මේ මිලදී ගන්න බලපු ගෙදර පිහිටලා තියෙන්නේ Hertfordshireවල. Sunday Mirror වෙබ් අඩවියට අනුව මේ නිවස ස්ටර්ලින් පවුම් මිලියන 2ක් වටිනවා.
අක්කර 4ක් පුරා විහිදිලා තියෙන මේ ගෙදර කාමර 7ක්, විසිත්ත කාමර 4ක් වගේ තවත් බොහෝ සුඛෝපබෝගී අංග සහිත සුවිසල් මන්දිරයක්ලු.
කොහොමවෙතත් තමන් ආදරය කරන කෙනාව විවාහ කරගෙන සතුටින් ජීවත් වෙන්න නම් Zayn Malik තමන්ගේ කණ්ඩායම One Direction අතහැරලා ගියේ, අපි හදවතින්ම සුභ පතනවා.
- අනුෂි හක්මනගේ


