Showing posts with label Kumara Sangakkara. Show all posts

සංගා වෙනුවෙන් ගීයක් (Video)


කුමාර සංගක්කාරගේ සමුගැනීම වෙනුවෙන් නිල වශයෙන් ගීතයක් එළිදක්වා තිබෙනවා.

කැලුම් ශ්‍රීමාල් විසින් ලියන ලද එම ගීතයට ගායනයෙන් චිත්‍රාල් සෝමපාල සිය දායකත්වය දක්වනු ලැබුවා.A Gentleman Beyond The Game ලෙසයි මෙම ගීතය හඳුන්වා ඇත්තේ.

එම ගීතය පහතින් නැරඹිය හැකියි.