Showing posts with label Dulmini Attanayake. Show all posts

තිස්සගේ දුව රඟපාන්න ආසයිලු.


පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට වඩා දැන් ජනප්‍රිය එයාගේ දුව දුල්මිණි. දුල්මිණිගේ ලස්සනට වහ වැටුණු කොල්ලෝ කුරුට්ටෝ එයාට පණ වුනත් දෙන්න සූදානමින් හිටිය බවට හොදම සාක්ෂිය තමයි මූණු පොත. තාත්තා වගේම දුවත් දේශපාලනයට එයිද කියලා බොහෝ දෙනෙක්ගේ කසුකුසුවක් තිබුනා.

තාත්තාට රහ වුනාට දුවට දේශපාලනය අරහංලු. ඒත් ඔන්න දුල්මිණි රඟපාන්න ආසයිලු. දැන් මේක කිව්වා කියලා අධ්‍යක්ෂකවරු පෝලිමේ දුල්මිණිලගේ ගෙදර යන්න ලෑස්ති වෙන්නනම් එපා.    


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....