Showing posts with label Ashika Mathasinghe. Show all posts

අශිකා තුන්වන වරටත් ගැබ්බරයි.


තවමත් පුංචි තිරයේ පෙම්වතිය වූ අශිකා මතසිංහ මේ දිනවල තුන්වන දරු ප්‍රසුතිය සදහා සුදානම් වෙනවා.

සැමියාගේ රැකියා කටයුතු නිසා ටික කාලයකට අනුරාධපුරයේ පදිංචි වෙන්නත් අශිකාට සිදු වෙලා. එළඹෙන බක් මහේ අශිකාගේ තුන් වන දරුවා මෙලොව එලිය දකින බවයි ආරංචි.